ඔයාගේ ලග ද තියෙන්නේ ?HUAWEI b312-926 router
2500-3000 wage
3g nam ne eke
ඔව් . මම 4 පාරක් ගෙන්න ගත්තා මෙයාගෙන් තාම වැඩ කරනවා බඩුmeya ganemulle neda.
මගේ නම් Signal එනවා බන් Mobile BB , Home BB Signal නම් එන්නේ නැහැ මෙහෙටDialog antenna eka mudun lieeye gahalat eka kattak ena ekata oka gahala mona karannda ban.
ඔව් Wingle කිව්වා තියෙන්නේ මේ දවස් වලHutch 4G ekak ahuwa available nah lu