මෙහෙමයි මට පේන විදියට මේකෙ ගොඩක් උන් හිතන පතන විදියට මට වඩා සෑහෙන්න වෙනස්.
අවුලක් නෑ.
මටනම් පට්ට පාඩුයි. $10000ක් එව්ව කියන්නේ ලක්ෂ 10කට එහා ලොස් වෙනව මේ ක්‍රොන්ට්‍රෝල් කරන් ඉන්න විදියෙන් දැනට.
මට නම් ලක්ෂ 10 නිකන් මංකොල්ල කන්න දෙන්න පුකේ අමාරුවක් නෑ.
මම පට්ට විදියට මහන්සිවෙලා ඔලුවෙ පොට යනකන් කල්පනා කරල වැඩ කරල සෑහෙන්න ස්ට්‍රෙස් පිට වැඩ කරල හොයන සල්ලි. ඒ නිසා හැම රුපියලක්ම මට මාර වටිනව.
කියන්න තියෙන්නේ හැමාදම ණය අරන් එදා වේල ටුවර් මෙ රටට දුවන්නත් බෑ, හැම දාම එක එක සම්පත් විකුනන්නයි, බදු දෙන්නත් බෑ.
මිනිහෙක්ට වාහනයක්, අවශ්‍ය බඩු බාහිරාදිය නැතුව මෙහෙම හිර වෙලා හැමදාම ජීවිතයක් නැතුව ඉන්නත් බෑ.
රුපියල් ප්‍රින්ට් කරනව එහෙන් හෝ ගාල.
බලපන් අද කිව්ව කියල තව මාස ගානකින් හෝ අවුරුද්දකින් $ එක තියෙන තැන. රුපියල කියන්නේ වෝර්ත් ලස් කරන්සි එකක් බං. ඩොලර් කොහෙත් පිළි ගන්නව. පුකේ අමාරුව තියෙන උන් ජාති ආලෙ තියෙන උන් කෙලගනින්ලා.
මම ගියා.