Drugs අල්ලන එක ගැන මොකද හිතන්නේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,813
    113
    ටොබයියන්ව රවට්ටන්න කරන තවත් එක් නාටකයක්. අපේ ගම්වල හිරු දෙරණ නයිටීඑන් බලන ටොබයින්ට දැන් රනිල් සර්ටයි දේශබන්ධු සර්ටයි වැඩිය කෙනෙක් නෑ කුඩු අල්ලනවා කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Fade and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගෑනි ඉතාලි යවල ගෙදරට වෙලා පිනට කකා බිබී මයිනට කඩේ යන පොන්නයෙක් කියන කතාවක්ද ඔය? :rofl:
    උඹේ ගෑනි ඉතාලි ගියාද පොන්නයෝ🤦
     
    • Haha
    Reactions: Fade

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ගෑනි ඉතාලි යවල ගෙදරට වෙලා පිනට කකා බිබී මයිනට කඩේ යන පොන්නයෙක් කියන කතාවක්ද ඔය? :rofl:

    ගෑනි ඉතාලි පොලු වලින් කකා මූට නාකි මයිණාට කඩේ යන්න දුක් මහන්සියෙන් සල්ලි හොයලා එවනවා ඇති. :(
     
    • Sad
    • Haha
    Reactions: Fade and hasithayad

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    අපේ රටේ සිද්ධ වෙන එවලින් 90%ක් නාටක තමයි. ඒ හැම එකකටම යටි අරමුණක් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර යටි අරමුණ කරගත්තම උඩින් අපිට පෙන්න කරපු වැඩේ අතහැරලා දානවා. ඔන්න ඕකයි වෙන්නේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Siddalepa_ayurvedic_balm_in_hand.JPG


    Ga ganna oona da ?
    @KrishanL89 මෙන්න උයාගෙ සිද්ධාලේප එක හොරු අරන් ගිහින් 😢
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වැඩ බලන කෑල්ල අයින් කරගන්න උනත් කරන වැඩේ හොදයි. හැබැයි ඉතින් ගෙන්නන උන් අල්ලන්න අමතක වෙලාද කොහෙද :lol:
     
    • Like
    Reactions: NRTG

    20092009

    Active member
  • Oct 7, 2009
    254
    140
    43
    36
    Piliyandala
    drugs අල්ලන එක නං හොදයි...ගෙන්නන උන් බැරිනං විකුණන උන් හරි...ඒත් ලංකාවේ නිසා තමා ප්‍ර්ශනේ...මොකද politicians ලට හරි උන්ව අදුනන උන්ට හරි පුළුවන් දැන් උන් එක්ක අවුල් තියෙන උන්ටත් ගේම දෙන්න.....ම්වහ්රි drug එකක් බොරුවට ප්ලාන්ට් කරල අර්රෙස්ට් කරල පනින්න හැදුව කියලා ඕනෙනං ඉවර ම කරල දන්න පුළුවන්නේ .....නැත්ත්න හෙන කාලෙකට jail කරනව .....ඕවයේ නඩු අහල එලියට එන කොට ජීවිතෙන් හොද කාලයක් ගෙවිල ඉවරයි.........තමන්ට වෙනකන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා තෙර්න්නේ නෑ මචං ගොඩක් උන්ට,,,,,උන්ට හිතෙන්නේ අපි හරි අහිංසකයි අපි illegal මොකුත් කරන්නේ නෑ එක නිසා අපිට අවුලක් වෙන්නේ නෑ කියල....එඋනට උබල ඉන්නේ ලංකාවේ බන් ..එකයි ප්‍රශ්නේ
     
    • Like
    Reactions: NaOH and NRTG

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,387
    1,988
    113
    ලංකාවට කුඩු ගේන එක නවත්තන්න පොහොට්ටු පාලනයක ඉන්න පොලිස්පති කෙනෙක්ට කොහොමටත් බෑ. ඒකට හේතුව කුඩු ගේන ඔක්කොම දේශපාළුවො ඉන්නේ උන්ගේ පක්ෂේ ඇතුලේ. උබලා අපි දන්නේ බොහොම සුළු දේශපාලකයො ටික දෙනෙක් විතරයි. ඒත් කළුතර රෝහිත අබේගුණවර්ධන, මාතර කාංචන විජේසේකර, හම්බන්තොට ඩී වී උපුල්, මඩකළපුවෙ හිස්බුල්ලා, පිල්ලෙයාන් සහ පුත්තලමේ සනත් නිශාන්තත් කුඩු ගේනවා කියලා පොලිසියේ ලොක්කෙක් අඩියක් ගහපු වෙලාවක ගහපු පම්පෝරියක් මං ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඒකයි පොහොට්ටුවෙ උන් දත කෑවෙ උන්ට හිතවත් දේශබන්ඳුවම පොලිස්පති කරවගන්න. ඉතින් දැන් යන්නේ අකමැති වෙලා හිටපු ජනාධිපතිගෙන් ලකුණු දාගෙන කැමති කරවගන්න මිෂන් එක. හැබැයි රනිලව තම්බන එක ලේසි නෑ.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බොහොම හොඳ වැඩක්.

    පාර්ලිමේන්තුවෙ ඉන්න බිස්නස් කාරයොන්ටමයි රිදෙන්නේ.
    ප්‍රමෝශන් එක දෙන්නම වෙනවා
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැන් ඔය අල්ලගත්ත කියන රට ඇතුලට කුඩු කිලෝ සිය ගණන් ගෙන්වන ප්‍රධාන ජාවාරම්කරුවෙක්ගේ පොටෝ එකක්වත් තාම පෙන්නලා නෑ නේද? දේපොල හොයාගත්තා කියලා ගෙවල් වාහන පෙන්වන්නේ නැතුව හරිනම් කරන්න ඕනේ ඔය ප්‍රධාන ජාවාරම්කාරයෝ මාංචු දාලා හිරේ අරන් යනව පෙන්නන එකයි. ප්‍රධාන ජාවාරම්කාරයෝ ඔක්කොම රට ගියාට පස්සේ තමයි ඔය වැඩේ පටන් ගත්තේ. කවදාවත් ඔය පිරිස රටට ගෙන්නගන්න ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන්නෙවත් හරියට චෝදනා ගොනු කරලා නඩු දාන්නෙවත් නැහැ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉල්ලුම නවත්තන්න තියෙන්නේ නේද සැපයුම නවත්වන්න බෑ කොහොමත් ජාත්‍යන්තර ජාලයක් තියනවනේ කුඩු වලට

    පුළුවන් නම් ඔය තැනට යයි කියල හිතෙන එකෙක් හරි ඒකෙන් වලක්වගන්න ට්‍රයි කරමු
     
    • Like
    Reactions: NRTG