Drugs අල්ලන එක ගැන මොකද හිතන්නේ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,244
    29,798
    113
    "ලෝකේ අනික් රටවල් වල කොල්ලෝ මාස 6ක් වැඩකරලා මාස 6ක් අපේ වගේ ආතල් රටකට ඇවිත් සුපිරි සැපක් දාලා යනකොට "
    "ලෝකේ නිවාඩු වැඩිම රට ලංකාව"

    Question Mark What GIF by MOODMAN
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,368
    1,929
    113
    මහන්සිවෙලා වැඩ කරන්න කම්මැලි එකෙක් ලියපු හෑල්ලක්.
    ප්‍රශ්න තියෙනව තමයි. Solution එක drugs න‍ෙමෙයි.

    Drug chain වල උඩ උන් අල්ලන්නෙ නැති එක නම් වැරදියි.
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    281
    63
    අපො ඔය කුඩ්ඩො අයිස් කාරයො ගැන දන්නෙ නැති එකෙක් තමයි ඔහොම ලියලා තියෙන්නෙ.යකො වතුර මොටරෙ ගලවන් යනවා හුත්තලා.හොද බල්ලෙක්ට වත් ඉන්න දෙන්නෙ නැ. ඌවත් උස්සනවා.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,162
    2,326
    113
    මෙහෙමයි ඔය මොනවා උනත් කුඩු අයිස් ගහන පක්කුනං සුද්ද කරන්න බෑ. ඔය ප්‍රශ්න තියන හැම එකාම කුඩු ගහන්න ගියානං කොහොම වෙයිද? එක්කෝ කොහොම හරි මේ නරාවලෙන් ගොඩ එන්න ගේමක් ගහන්න පටන් ගන්න ඕන හිතට හයිය අරං කොල්ලෙක් උනාම. කැම්පස් ගිය ඩිග්‍රී තියන උන් පැත්තක තිබ්බත් නෝමල් එකෙක්ට උනත් කරන්න පුලුවන් දේවල් තියනවනෙ? ඒක බිස්නස් එකක් පටන් ගන්න එක, ටෙක් කෝස් එකක් කරලා රට පැනලා සල්ලි හොයන් ටික ටික qualifications හදාගෙන ඉස්සරහට යන එක, කොරියන් වගේ ක්ලාස් ගිහිං එක්සෑම් කරලා කොරියා පනින එක...etc වගේ ටාගට් එකක් හදාගෙන ඒකට වැඩකරලා ගේමක් ගහන්න බලන්න ඕන. එහෙම නැතුව කම්මැලි කමටයි ගොබ්බ කමටයි ඉන්න කාලකන්ණි comfort zone එකේ ෆැන්ටසි වල හැමිනෙන්න කුඩු ගහන පක්කු සාධාරණීකරණය කරන්න යන්න එපා. අර උඩ කිව්ව ගේම ගහන්න හැකියාවක් නැත්තං හයියක් නැත්තං සමාජෙට වදයක් සාපයක් වෙන්නෙ නැතුව රෙස්පා පිට කෝච්චියට හරි බෙල්ල තියන්න ඕන කොල්ලෙක් උනාම. අපිත් ඔය සමාජෙ ඉදලා ආව කොල්ලොනෙ? අඩියක් එහෙම ගහලා ආතල් නොගන්න උනුත් නෙවෙයිනෙ? හැබැයි එහෙමයි කියලා ජොයින්ට් එකෙන් එහාට ගියා කියන්නෙ තනිකර අපායක් කියලත් දන්න නිසා ජීවතේට මොන දේ උනත් එතනින් එහා දේකට යන්නෙ නැතුව හිටියනෙ? ඒ තියෙද්දි කුඩු අයිස් ගහන උන් කියන්නෙ උන්ට උන්ගෙ ජීවිතේ කිසිම අගයක් නෑ. උන්නත් එකයි මලත් එකයි ලෙවල් එකේ උන්නෙ? උන්ගෙ රියල් ජීවිත අපායක් හින්දා කුඩු ටිකෙන් අයිස් ටිකෙන් තමා ආතල් එක ගන්නෙ. ඊටපස්සෙ සොම්බි වගේ තමා. ජීව්තේ එකම අරමුණ ඊලග කුඩු පැකට් එක ගන්න එක. සික් එක හැදුනම තමන්ගෙ ගෑනි විකුණලා වකුගඩුවක් විකුණලා හරි කුඩු ටික ගන්න දෙපාරක් හිතන්නෙ නෑ. කුඩු ගෙන්න උන් කොච්චර ඇල්ලුවත් මේ වසංගතේ නවතින්නෙ නෑ. මොකද තමන්ගෙ වකුගඩුවක් විකුණලා හරි කුඩු ටික ගහන්න බලන් ඉන්න සික් කාරයො ඉන්නවා කියලා දැක්කම එකෙක් අල්ලනකොට තව 10ක් ගේමට බහිනවා කුඩු ගෙන්නන්න. මේකට කරන්න තියෙන්නෙ කුඩු/ අයිස් ගහන ( සාක්ෂි සහිත හොදටම ඇබ්බැහි උන උන්) උන් ඔක්කොම අල්ලලා මුලින්ම රට පුරා සුපිරි පුනුරුත්තාපන වැඩසටහනක් පටන් අරං ඒකට ගිහින් දාන එක. ඊටපස්සෙ ඒකෙන් එලියට ඇවිල්ලත් ආය එකපාරක් හරි කුඩු ගහලා අහුවෙන උන්ව STF එක දාල බස් වල පටවගෙන පුත්තලමෙ වගේ පාලු මුඩුබිම් පැත්තකට අරං ඇවිල්ලා බැකෝ වලින් පත වලවල් කපලා උන්ට පෝලිමට හිටවලා වෙඩි තියලා දාලා අර වලවල් වලටම දාල වහලා එන්න ඕන. මේක දිගටම කරන්න ඕන අන්තිම කුඩ්ඩා මැරෙනකං. අඩුගානෙ උන් හින්දා අපා දුක් විදින උන්ගෙ ගෑනු දරුවො හරි හොදට ඉදියි ඊටපස්සෙ. නැත්තං ඔය කැරි කුඩ්ඩො/ අයිස් කාරයො සමාජෙ ඉන්නකං උබ පොඩිකාලෙ ඉදන් පට්ට ගේමක් ගහලා දුක් විදලා ඉගෙනගෙන දැන් සුපිරි ජොබක් කරලා සල්ලි හම්බ කරලා ගෙයක් වාහනයක් අරං ලස්සන කෙල්ලෙක් බැදලා හොදම ජීවිතයක් ගත කරත් එක සික් වෙච්ච කුඩ්ඩෙක් ඇති උබේ ඒ අවුරුදු ගානක මහන්සියෙන් ගොඩ නගාගත්ත ලස්සන ජීවිතේ අපායක් කරලා දාන්න.
    ඉතින් ගහ මුලින්ම කපලා දැම්මනම් ඉවරයිනේ
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,043
    113
    මයිනා හෙලිකොප්ටරෙන් ගිහින් බදාගත්තෙ කුඩුකාරයෙක් නේද? 😛
    ඔව්. ඊට පස්සෙ මයිනගෙ දෙවනිය ලියුමකුත් දුන්නා කුඩු කන්ටේනර් එකක් නිදහස් කරන්න :lol:
     
    • Like
    Reactions: Fade

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,862
    38,383
    113
    බයියන්ගෙ චන්ද ගන්න නම් උන්ට නන්දසේන ගෝටාබය කාලේ කියපු දේවල් රනිල්ට කරල පෙන්නන්නම වෙනව.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,043
    113
    උඩ කොමෙන්ට් එක යට එඩිට් කරන තරමට රිදිලා පොන්නයා ට 😛
    මයිනා මතක් කරා විතරයි පුකේ අමාරුව හැදුනා පොන්නයට
     
    • Haha
    Reactions: Fade

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,043
    113
    ගෑනි උනත් විකුණාගෙන කන පොන්නයා රට හදනවා😛
    ගෑනි ඉතාලි යවල ගෙදරට වෙලා පිනට කකා බිබී මයිනට කඩේ යන පොන්නයෙක් කියන කතාවක්ද ඔය? :rofl:
     
    • Haha
    Reactions: Fade and lilman