DSLR Camera

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා මට DSLR Camera එකක් ගන්න ඕනේ, මට ලොකු දැනීමක් නම් නැහැ, මට හොඳ brand එකක් කියපන් මචන්ලා ගන්න. මගේ ගැන 50 - 60 65ක් විතර වුනත් අවුලක් නැහැ, cam eke brand n model e model eke තියෙන features ටිකත් දාපන් මචන්ලා

    *Canon
    *Nikon
    *Sony


    Cheers !!!
    hcf
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    machan hama dslr cam ekakinma ara wate blur karala adala object eka witharak focus karala 4tos ganna puluwanda, naththam eka karanne lens ekenda ???

    Oni DSLR ekakin puluwan machan... :yes:
    Lens eken thamai eka karanne.. Wadi pura wisthara oni nm PM krpn
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    April වල මන් Canon EOS 700D එක ගන්න කියල හිතාගෙන ඉන්නේ...:yes: භාණ්ඩේ පාවිච්චි කරන කස්ටිය ඉන්නවද පොඩ්ඩක් ගුණ අගුණ දැනගන්න...? :)