වෙන රටක පුරවැසිභාවය තියන කෙනෙක්ට Dual Citizenship ගත්තෙ නැත්නම් ලංකාවෙ දේපල තහනම් කිරීමේ නීතියක් තියනවද? 


මමත් අහල තියෙනවා
මේ රටෙත් පුරවැසිභාවය ගනින්...
bump
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 1919 ට කතා කරලා විස්තර ගන්නේ කොහෙන්ද කියල අහන්න.
විස්තරේ දැනගත්තයින් පස්සේ මේ ත්‍රෙඩ් එකත් අප්ඩේට් කරලා විස්තරේ දාන්න වැදගත් කෙනෙක් කවදාහරි හොයාගනියි.
Loku kalayak balala ehema karanawa aththe ayithiya sambandayen kawuruwathma nathnam witharak.