මචන් මගේ ගාව galaxy s5 4G version එක තියෙන්නේ (SIM එක Mobitel). අපේ office එකෙන් වෙනම dialog connection එකක් දුන්න. Phone 2ක් පාවිචි කරන එක මහා වදයක්. මගේ එකට dual sim adapter එකක් හයි කරහම sim 2කටම එන calls answer කරනනයි SMS බලන්න පුලුවන්ද?
මගේ SIM එකට 4G activated, office line එකට නෑ. එතකොට data වලට අවුලක් වෙයිද?
මගේ SIM එකට 4G activated, office line එකට නෑ. එතකොට data වලට අවුලක් වෙයිද?