Dubai ගිය අය එන්න

darshanaintr

Member
Apr 25, 2016
38
2
0
3 month visit එකකින් ඩුබායි යන්න ඉන්නෙ ගිය අය ඉන්නවනම් experiance share කරමු.
 
slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    3 month visit එකකින් ඩුබායි යන්න ඉන්නෙ ගිය අය ඉන්නවනම් experiance share කරමු.

    anawanam November / December waren machan
    medical eka awan waren..

    hotel field eke job ona tharama..

    English ok thawath ok machan
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,870
    113
    Dubai
    මේ දවස් වල එන්න එපා. අනිවර්යයෙන්ම ඔක්තොබර් මාසෙන් පස්සේ එන්න. හැබැයි මචන් මේ අවුරුද්දේ අනික් අවුරුදු වලට වඩා ජොබ්ස් නම් අඩුයි. ඒ උනාට ට්‍රැයි එකක් දෙන්න පුලුවන්. slsaico කිවුවා වගේ මෙඩිකල් එක ඇරන් වරෙන්. ඒ මෙඩිකල් රෙපොර්ට් එක අනිවාර්යයෙන් කොළඹ UAE එම්බසි එකෙන් සීල් එක ගහගෙන වරෙන්.:yes:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    mama Dubai wala job ekak hoyanwa puluwanida help ekak denna ?
    PM karoth karadrayakda ?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    poddak hoyala balapan me dawas wala visit visa yanna denne na immigration eken lankawe, godak ewun visit gihin job karala maatu wechcha mokakda seen ekak thiyanawa, poddak hoyala balapalla.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    මේ දවස් වල එන්න එපා. අනිවර්යයෙන්ම ඔක්තොබර් මාසෙන් පස්සේ එන්න. හැබැයි මචන් මේ අවුරුද්දේ අනික් අවුරුදු වලට වඩා ජොබ්ස් නම් අඩුයි. ඒ උනාට ට්‍රැයි එකක් දෙන්න පුලුවන්. slsaico කිවුවා වගේ මෙඩිකල් එක ඇරන් වරෙන්. ඒ මෙඩිකල් රෙපොර්ට් එක අනිවාර්යයෙන් කොළඹ UAE එම්බසි එකෙන් සීල් එක ගහගෙන වරෙන්.:yes:

    :yes::yes::D
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    4, 5 parak giya
    salli thiyenawanam maru pot eka
    oya hamoma dubai yanawa kiyala yanne sarjah, jaman
    e pathi nam wadak naha habai cost eka adui
     
    darshanaintr

    Member
    Apr 25, 2016
    38
    2
    0
    මේ දවස් වල එන්න එපා. අනිවර්යයෙන්ම ඔක්තොබර් මාසෙන් පස්සේ එන්න. හැබැයි මචන් මේ අවුරුද්දේ අනික් අවුරුදු වලට වඩා ජොබ්ස් නම් අඩුයි. ඒ උනාට ට්‍රැයි එකක් දෙන්න පුලුවන්. slsaico කිවුවා වගේ මෙඩිකල් එක ඇරන් වරෙන්. ඒ මෙඩිකල් රෙපොර්ට් එක අනිවාර්යයෙන් කොළඹ UAE එම්බසි එකෙන් සීල් එක ගහගෙන වරෙන්.:yes:

    Thanks bro! ai medical ekak?