3 month visit එකකින් ඩුබායි යන්න ඉන්නෙ ගිය අය ඉන්නවනම් experiance share කරමු.
mageth ehema idea1k tiyenawa danna aya help1k denawada?

Friday / uae holiday dawasa walata help karanna puluwan![]()
![]()
මේ දවස් වල එන්න එපා. අනිවර්යයෙන්ම ඔක්තොබර් මාසෙන් පස්සේ එන්න. හැබැයි මචන් මේ අවුරුද්දේ අනික් අවුරුදු වලට වඩා ජොබ්ස් නම් අඩුයි. ඒ උනාට ට්රැයි එකක් දෙන්න පුලුවන්. slsaico කිවුවා වගේ මෙඩිකල් එක ඇරන් වරෙන්. ඒ මෙඩිකල් රෙපොර්ට් එක අනිවාර්යයෙන් කොළඹ UAE එම්බසි එකෙන් සීල් එක ගහගෙන වරෙන්.![]()

mama Dubai wala job ekak hoyanwa puluwanida help ekak denna ?
PM karoth karadrayakda ?
poddak hoyala balapan me dawas wala visit visa yanna denne na immigration eken lankawe, godak ewun visit gihin job karala maatu wechcha mokakda seen ekak thiyanawa, poddak hoyala balapalla.
seen eka aththa.. eth enna puluwan machananawanam November / December waren machan
medical eka awan waren..
hotel field eke job ona tharama..
English ok thawath ok machan
thawa monawada dena ganna one kyanna
මේ දවස් වල එන්න එපා. අනිවර්යයෙන්ම ඔක්තොබර් මාසෙන් පස්සේ එන්න. හැබැයි මචන් මේ අවුරුද්දේ අනික් අවුරුදු වලට වඩා ජොබ්ස් නම් අඩුයි. ඒ උනාට ට්රැයි එකක් දෙන්න පුලුවන්. slsaico කිවුවා වගේ මෙඩිකල් එක ඇරන් වරෙන්. ඒ මෙඩිකල් රෙපොර්ට් එක අනිවාර්යයෙන් කොළඹ UAE එම්බසි එකෙන් සීල් එක ගහගෙන වරෙන්.![]()
Thanks bro! ai medical ekak?
Dubai wala badu ahema naha hode. 