DVD ROM Problem

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන් DVDයක් හරි CD එකක් දැම්මහම පෙන්නන්නේ Blank Disc කියලා එත් එක blank නෙමේ. DVD Read කරාට ඒ හැම එකක් ම BLANK විදියට පෙනන්නේ ඇයි බන් එහෙම වෙන්නේ? Laser head එකත් සුද්ද කරා එත් හරි ගිය නැ.උබලා හිතන්නේ මොකද්ද අවුල?