dyson sphere සහ පිටසක්වල ජීවීන්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යකෝ ඕක මොකද්ද? වලල්ලක්ද? බෝලයක්ද? ඔකට කූරක් තියෙනවද? කූර කොහෙද හිටවන්නෙ? නෙලුම් කුලුනෙද? ඔය ලබ්බ ගුරුත්තාකර්සනේ නැති වෙලාවක කඩන් වැටුනොත් මක් වෙයිද? මේ ලගදිත් වැටුනෙ.....අනේ මගෙ දෙයියො ඕක වෙන ලෝකෙක ගිහින් ගහපන් මෙහෙ නැතුව... වාහනයක් ගන්ඩ හිතුව විතරයි......

    :lol::lol:
    සමහර ෆැක්ට්ස් වැරදිවුනත් පට්ට යකෝ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ ඕක මොකද්ද? වලල්ලක්ද? බෝලයක්ද? ඔකට කූරක් තියෙනවද? කූර කොහෙද හිටවන්නෙ? නෙලුම් කුලුනෙද? ඔය ලබ්බ ගුරුත්තාකර්සනේ නැති වෙලාවක කඩන් වැටුනොත් මක් වෙයිද? මේ ලගදිත් වැටුනෙ.....අනේ මගෙ දෙයියො ඕක වෙන ලෝකෙක ගිහින් ගහපන් මෙහෙ නැතුව... වාහනයක් ගන්ඩ හිතුව විතරයි......

    :dull::dull: දැන් හරිද.?
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    dyson sphere



    6a00d8341bf67c53ef017ee3ba271a970d-800wi.jpg




    Elysium film eke ahase thiyenne me wage ekak neda bn....:confused::confused:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං කොහොමද දුර ආලෝක වර්ෂ වලින් ගනනය කරන්නෙ. :oo::oo::oo::oo:
    අලෝක වර්ෂයක් කියන්නෙ ආලෝකය වර්ෂයක් තුල ගමන් කරන දුරනෙ.
    මොකක් හරි කිරනයක් යවල ඒක නැවත එන්න ගතවෙන කාලෙ වගේ එකකින් කරන්න බැහැනෙ :no::no::no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං කොහොමද දුර ආලෝක වර්ෂ වලින් ගනනය කරන්නෙ. :oo::oo::oo::oo:
    අලෝක වර්ෂයක් කියන්නෙ ආලෝකය වර්ෂයක් තුල ගමන් කරන දුරනෙ.
    මොකක් හරි කිරනයක් යවල ඒක නැවත එන්න ගතවෙන කාලෙ වගේ එකකින් කරන්න බැහැනෙ :no::no::no:

    වස්තුවේ දුර අනුව මනින එක එක ක්‍රම තියනවා බන්.. සවුරක් ග්‍රහ මණ්ඩලයේ තියන ඒවා නම් මනින්නේ රේඩාර් කිරණ යවල... ඇලෝක වර්ෂ කිහිපක් දුර තියන තරු මනින්නේ පෘතුවියේ චලිතයත් එක්ක තරුවේ පිහිටීමේ වෙනස ගණනය කරලා.. මන්දාකිනි වල දුර මනින්නේ රෙඩ් සිෆ්ට් වීමේ ප්‍රබලතවෙන්..., සරලව කිව්වොත් ම්න්දාකිනියෙන් එන කිරන වල රතු පාට වැඩි නම් දුරත් වැඩි...
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    TFS :)

    කව්ද දන්නේ උන්ට ශක්තිය ලබාගන්න ඔහොම ඒවම ඕනිද කියලා..
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    විශ්වයෙ විශාලත්වය මේච්චරයි කියලා කියන්න බැහැ.මෙකේ තව ඕන තරම් දි‍යුණූ ජීවීන් ඉන්න පුලුවන්.සමහර විද්‍යඥයින් කියන්නේ විශ්වයේ අපට ජීවීන් මුණ නොගැසෙන්නෙ ඔවුන් දියුණුවේ උපරිමයටම ගිහින් අපේ විශ්වය අතහැරලා සාමාන්තර විශ්වයන්ට ගිහින් කියලයි,උදාහරණයක් කියනවනම් දිය ඇල්ලකින් කොපමණ ජර ධාරාවක් ඇද හෑලෙනවද,ඒ ජල ධාරවේ තියෙන එක ජල බිංදුවකට සමාන කරන්න පුලුවන් අපෙ විශ්වය.ඉතින් හිතාගන්න පුළුවන්නේ තව කොච්චර විශ්වයන් තියෙනවද කියලා.මේක ලස්සනට පැහැදිලි කරනවා කොස්මොස් ටිවී සීරීස් එකෙන්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    වෙන්න පුළුවන්

    එත් අනාගත ශක්ති ප්‍රබවයන් ගැන දැන් ඉදන්ම හිතන්න අමාරුයි. අවුරුදු 100-150 කලින් පරමාණු දෙකක් ගට්ටල අතිවිශාල ශක්තියක් උපදවගන්න පුළුවන් කිව්වම්, මිනිස්සු හිතාවි මු අන්ගොඩින් ආපු එකෙක් කියල. එත් එක සැබෑවක් උන. anitmatter, dark energy, dark matter වගේ අපි නොදන්න දේවල් වලින් අනාගතේ ශක්තිය උපදවගන්න පුළුවන් වේවි. dark energy, dark matter තමයි විශ්වයෙන් 95% වැඩිය තියෙන්නේ. මේවා කොස්ද දෙල්ද පොල්ද කියල දන්නේ නැහැ.

    තව නොදන්නා මානයන් කොච්චර ඇත්ද? ඒවායින් අනාගතේ ශක්තිය උපදවගන්න පුළුවන් වෙන්න් පුළුවන්. (e.g. matter antimatter combination with 100% mass to energy efficiency )

     
    • Like
    Reactions: KasunKDP