e-book sell

SamithaW89

Member
Jan 28, 2015
31
2
0
මචන්ලා මම හිතා ගෙන ඉන්නවා වෙබ් ඩිසයින් ගැන පොඩි e-book එකක් සිංහලෙන් ලියල විකුනන්න.වැඩේ ගැන මොකුත් නොදන්නා අය ටාගට් කරලා තමයි ලියන්නේ.ඒ වගේම එළකිරි එක හරහා තමයි මේක විකුනන්න හිතාගෙන ඉන්නේ.

මොකද හිතන්නේ මේ ගැන?? මට සේල්ස් තියේවිද?? එලකිරියෙන් මේකට අවුලක් ඒවිද??
 
බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    ඕක හරි යන වැඩක් නෙමෙයි. ටික දවසක් ගියාම Blog වල ඕක නිකන් ගන්න තියෙයි. වෙන අලුත් දෙයක් කරපන්
     
    SamithaW89

    Member
    Jan 28, 2015
    31
    2
    0
    බෙන් 10;17835454 said:
    ඕක හරි යන වැඩක් නෙමෙයි. ටික දවසක් ගියාම Blog වල ඕක නිකන් ගන්න තියෙයි. වෙන අලුත් දෙයක් කරපන්

    lankaawe me widiyata ebook wikunanawa godak aduyi.ekai try 1k denna baluwe
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    පොත ලියල ප්‍රින්ට් කරලම විකුනන්න ට්‍රයි එකක් දෙන්න.
     
    Oct 13, 2014
    296
    16
    0
    මචන්ලා මම හිතා ගෙන ඉන්නවා වෙබ් ඩිසයින් ගැන පොඩි e-book එකක් සිංහලෙන් ලියල විකුනන්න.වැඩේ ගැන මොකුත් නොදන්නා අය ටාගට් කරලා තමයි ලියන්නේ.ඒ වගේම එළකිරි එක හරහා තමයි මේක විකුනන්න හිතාගෙන ඉන්නේ.

    මොකද හිතන්නේ මේ ගැන?? මට සේල්ස් තියේවිද?? එලකිරියෙන් මේකට අවුලක් ඒවිද??

    Hoda wadak machan, eth oka nikanma share karaganna % wadiy,
    eka hinda oya price eka saha content gana poddak awadanaya dammanam hodai:yes: