මම ලංකාවේ ඇතුලේ විකුනන්න E -commerce සයිට් එකක් හදන්න හිතුවා එත් බඩු අරන් තියාගන්න බෑ මුලින් , ලොකු වියදමක් දරන්න බයයි විකුනුනේ නැතිනම් කියලා.
හිතං ඉන්නේ පරිගණක කෑලි වගේ කරන්න එක්කෝ නැතිනම් කලවමේ හැම දේම විකුනන්න.
දැනට හිතුවේ මෙහෙම වැඩේ අල්ලා ගන්නකම් මුල මාස 6ක් වගේ පරිගණක කඩයක් සෙට් කරගෙන එයාලගේ බඩු මගේ සයිට් එකක් හදලා දාන්න එයාලට වඩා මිල වැඩියෙන්. කවුරු හරි Order කොලොත් එයාලට Online Bank එකෙන් සල්ලි දානවා එයාලගේ මුදල හා කුරියර් ගාස්තු පමණක් Address එකත් දීලා මගේ නමින් ම කුරියර් එකට දාන්න කියන්න.
එත් මේ වැඩේට ගැලෙපන කඩයක් හොයාගන්න බෑ අනුරාධපුරේ කඩ පට්ට ගනම් බාල බඩු Warranty / Refund දෙන්නේ නැහැ උබලගේ උපදෙස් ඕනේ මම කොහොමද මේ වැඩේ කරන්නේ ?

Last edited: