e-commerce සයිට් එකකට බඩු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම ලංකාවේ ඇතුලේ විකුනන්න E -commerce සයිට් එකක් හදන්න හිතුවා එත් බඩු අරන් තියාගන්න බෑ මුලින් , ලොකු වියදමක් දරන්න බයයි විකුනුනේ නැතිනම් කියලා.

    හිතං ඉන්නේ පරිගණක කෑලි වගේ කරන්න එක්කෝ නැතිනම් කලවමේ හැම දේම විකුනන්න.

    දැනට හිතුවේ මෙහෙම වැඩේ අල්ලා ගන්නකම් මුල මාස 6ක් වගේ පරිගණක කඩයක් සෙට් කරගෙන එයාලගේ බඩු මගේ සයිට් එකක් හදලා දාන්න එයාලට වඩා මිල වැඩියෙන්. කවුරු හරි Order කොලොත් එයාලට Online Bank එකෙන් සල්ලි දානවා එයාලගේ මුදල හා කුරියර් ගාස්තු පමණක් Address එකත් දීලා මගේ නමින් ම කුරියර් එකට දාන්න කියන්න.

    එත් මේ වැඩේට ගැලෙපන කඩයක් හොයාගන්න බෑ අනුරාධපුරේ කඩ පට්ට ගනම් බාල බඩු Warranty / Refund දෙන්නේ නැහැ උබලගේ උපදෙස් ඕනේ මම කොහොමද මේ වැඩේ කරන්නේ ?
     
    Last edited:
    • Like
    Reactions: sumane20

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    අම්මව ගාවගන් නැතුව වැඩේ කරනව නම් කියල දෙන්නම්
     
    • Haha
    Reactions: tharakaf

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අම්මව ගාවගන් නැතුව වැඩේ කරනව නම් කියල දෙන්නම්
    අම්මා ගාව ගෙන නැහැ බන් මේ කරන බිස්නස් වලටවත් එයා වයසයි එයාලා කියන විදියට කරන්න ගියොත් නාන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: Nu1Dnk and Dailco

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    අම්මව ගාවගන් නැතුව වැඩේ කරනව නම් කියල දෙන්නම්
    Oi Oi :lol::lol:

    අම්මා ගාව ගෙන නැහැ බන් මේ කරන බිස්නස් වලටවත් එයා වයසයි එයාලා කියන විදියට කරන්න ගියොත් නාන්න වෙන්නේ.
    Thota sense of humor nane oi :lol: :lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉස්සෙල්ල Neoview (Pvt) Ltd යක්කල ගිහින් ඔය පොඩි දෙයක් ලොට් එකක් අරගෙන FB page එකක් අටවාගෙන එකකින් පොඩි ගානක් තියාගෙන COD facility දිලා FB campaign එකක් කරලා විකුණලා BRAND NAME(Chama / SellX wage) එකක් හදාගනින්.

    ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලොකු බඩු වලට පලයන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඉස්සෙල්ල Neoview (Pvt) Ltd යක්කල ගිහින් ඔය පොඩි දෙයක් ලොට් එකක් අරගෙන FB page එකක් අටවාගෙන එකකින් පොඩි ගානක් තියාගෙන COD facility දිලා FB campaign එකක් කරලා විකුණලා BRAND NAME(Chama / SellX wage) එකක් හදාගනින්.

    ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලොකු බඩු වලට පලයන්.
    හරි මචන්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    539934.jpg
     
    • Haha
    Reactions: Yakka putha

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    ඉස්සෙල්ල Neoview (Pvt) Ltd යක්කල ගිහින් ඔය පොඩි දෙයක් ලොට් එකක් අරගෙන FB page එකක් අටවාගෙන එකකින් පොඩි ගානක් තියාගෙන COD facility දිලා FB campaign එකක් කරලා විකුණලා BRAND NAME(Chama / SellX wage) එකක් හදාගනින්.

    ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලොකු බඩු වලට පලයන්.
    මමත් මේක කියන්න ආවෙ. මේක තමයි මටත් සෙට්