E-Courses.lk Certificates කවුද ගත්තෙ?

Thenukaz

Member
Aug 14, 2017
14
2
3
Me site eken karana wade gana mokda hithanne? Sahenna courses godak free deela thiyenawa. Ewata certificates uth denwa. Math karala certificates tika download kragatta. Mehema sites thawa monada thiyenne?

Link eka illana hemotama - E-courses.lk



site-min.png
 

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය certificates කොහෙන්ද පිළිගන්නෙ? 500/= data ගත්තා නම් youtube එකෙයි, Lynda Udemy වගේ tutorials බලලා හරියට ඉගෙනගන්න පුලුවන්නෙ
     

    Thenukaz

    Member
    Aug 14, 2017
    14
    2
    3
    ඔය certificates කොහෙන්ද පිළිගන්නෙ? 500/= data ගත්තා නම් youtube එකෙයි, Lynda Udemy වගේ tutorials බලලා හරියට ඉගෙනගන්න පුලුවන්නෙ
    Piliwelakta igenagnna niyama site ekak hinda post kre. matath wedak una eke anith ayatath wedak wei ona kenek innwanam