Early Pregnancy (3 Months) අම්මලට කන්න බොන්න හොද දේවල්?

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Early Pregnancy (3 Months) අම්මලට කන්න බොන්න හොද දේවල්?

    කොල්ලනේ wife Pregnant :yes::yes::D. Doctorsla channel කරන තැන ඉදන් හැමදේටම අවශ්‍ය උනු දැනුම ගත්තේ මේකෙන් තමයි. බොහොම ස්තූතියි. :)



    ඉතින් දැන් මට මේවා දැනගන්න ඕනි.
    තාම Early Pregnancy නේ.
    කන්න හොද කෑම මොනාද? මෙයා මස්,මාළු,බිත්තර කන්නේ නෑ, ඒ හින්දා හැමදෙයක්ම එළවලු, පලතුරු, ධාන්‍ය වර්ගවලින් තමයි ගන්න ඕනි.

    මම රෑට සැලඩ් එකක් හදල දෙනවා

    මිදී ගෙඩි 5යි
    කැරට් බාගයක්
    බෝංචි කරල් 5ක්
    ඇපල් ගෙඩි බාගයක්,
    පේර කැල්ලක්,
    පිපිඤ්ඤා කැල්ලක්
    දොඩම් ගෙඩියකින් බාගයක්,
    සලාද කොළ
    Bell Peppers කොළ,කහ,රතු වලින් පොඩ්ඩ පොඩ්ඩ
    තව එකට olive oil මූඩියක් වක්කරල.
    (මේක internet ඒකෙ තිබ්බේ)
    හොදයි නේද?

    තව මොනාද කන්න දෙන්න හොද?

    almond එහෙම හොදද?


    හුගක් බඩගිනි හැදෙනවා. එහෙම වෙලාවට බත් ගොඩක් කන දෙන්න හොදද? Cholesterol, Weight එක ගැනත් හිතන්න ඕනි නේද?
    හුගක් weight වැඩි උනොත් බබා පුංචි වෙනවා කියන්නේ ඇත්තද?


    බබාලා ඉන්න අයගේ සහ දැනට wifela pregnant අයගෙන් සහ මේකේ ඇති Nutrition, dietician ලා. මේකේ doctos ලත් ඉන්නව කියල මන් දන්නවා. :cool: මට හම්බුනා එහෙම කෙනෙකුත්.
    කොහොම හරි කන්න බොන්න හොද සහ වැළකිය යුතු දේවල් පිළිබද දන්නා දන්නා විදියට reply දාගෙන යමු. Please මේ post එක ඉස්සරහට අනිත් අයටත් වැදගත් වේවි. ඒ හින්දා අනවශ්‍ය දේවල් දාන්න එපා. support එකක් දෙන්න කැමති ඒත් මේ ගැන දන්නේ නැති අය BUMP එකක් වත් දෙන්න. :)
    බොහොම පින්.
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    Good luck machan.
    Puluwannam oyage knowldge and experience eka dala thread ekak dandako. anith ayata wadagath wei.
    Me wenakan dana gaththa dewal..
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    උදේට කවුපි, මුන් ඇට, කඩල වගේ දෙවල් කන්න දෙන්න. ඔට්ස් වගෙ දේවල් හොදයි. පලතුරු ජාති වඩිපුර කන්න දෙන්න. විවිධ වර්නවත් පලතුරු. ඇපල්, දොඩම් විතරක්ම නෙමේ. කෙසෙල්, කොමඩු, තැබිලි, ලොවි, වෙරලු, කැරට් ජුස් වගෙ දේවල්.
    Folic acid , doctor කියල තියන විදියට හරියට්ම ගන්න මුල් මාස 3. අනික් විටමිනුත් එහෙමයි.

    Bump
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    kanna hoda na kiyala deyak na. Wife meeta kalin kapu beepu dewal normal widihatama denna. Ammala arawa kanna epa mewa kanna epa kiyay. but wife kamathinam poddak kanna deepan awulak na. expericnce eken kiyanne.


    but mas malu kanne nathnam tikak kal yaddi wife ge blood wala iron adu wei. etakota itin ekko food walin iron ganna one. nathnam iron tablest ganna one.


    doctor dena vitamin eka aniwa ganna one digatama. delivery eken passeth 6months yanakan e vitamin ganna one. fruits wadiyen kanna denna ( depend on diabetics and BP )



    wena deyak onenam ahanna. ape babata dan 4 months. Dr Vijith Vidyawibooshana tamao VOG.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඩොකාට කියපන් මෙයා මස් මාළු කන්නෙ නෑ කියල. ඒව කන උන්ටත් කොහොමත් කැල්සානා, සහ තව යකඩ ටැබ්ලට් එකක් දෙනවා. කොහොමත් ටිකක් කල් යද්දි සමහර කෑම අප්පිරිය වෙයි. එතකොට බලල දීපන්.
    සමහර විට කඩෙන් අනම් මනම් ඉල්ලයි :D