Ebay අඩුම ගානට වටිනා බඩු

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    New 80x120 Spotting Scope Binoculars LED Telescope Optical Zoom 5m-10000M

    Gold
    $_57.JPG


    http://www.ebay.com/itm/191465591914?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Mic එකත් එක්ක ගන්න පුලුවන් සුපිරි Headset එකක් (mobile ekata) හොයල දියන්කෝ මචන්ලා..

    ගත්තු හැම එකේම මෙලෝ බේස් එකක් නෑ.. චට්ට චාටර්..

    අඩුවට තමයි බැලුවේ.. 500කට වගේ..
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    326
    50
    28
    4000kata aduwen hodata battrya hitina normal colour display tiyana (sms,calls)nokia or e wage hoda brand ekaka phn ekaka link ekak dapallako machn ebay?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    Mic එකත් එක්ක ගන්න පුලුවන් සුපිරි Headset එකක් (mobile ekata) හොයල දියන්කෝ මචන්ලා..

    ගත්තු හැම එකේම මෙලෝ බේස් එකක් නෑ.. චට්ට චාටර්..

    අඩුවට තමයි බැලුවේ.. 500කට වගේ..

    http://www.ebay.com/itm/JVC-HA-FX1X-XTREME-XPLOSIVES-In-Ear-Canal-Deep-Bass-Earbuds-Headphones-Earphones-/291485158781?pt=LH_DefaultDomain_0&hash=item43ddde8d7d

    Bass wadi kianna epa onna :cool:. man gava JVC collection ekama tiyanawa HA-MR55x wenakan. mic nam na. mic ekka 500ta nam aiya tikak amaru wei hoyanda :no::no: