Desktop hard & Laptop hard 2kama mekata use karanta puluwanda machan....
Desktop hard & Laptop hard 2kama mekata use karanta puluwanda machan....
you need to supply power for desktop hdd (3.5)

flash eke quality eka nam godak neFlash eke quality eka hondaida?





Flash eke quality eka hondaida?


mchn oya gana thread wagayak dala thibba poddak hoyala balapan!!දන්න කෙනෙක් මට කියල දෙන්නකො ebay හරහා ෆෝන් එකක් වගේ ගේනව නම් කරන්නෙ කොහොමද කියල. මෙහෙට ශිපින් තියෙන ඒවගෙ තියෙන්නෙ USPS priority mail සහ first class කියල එකකුයි. ඕව හරහා ගෙනත් 4n නැති වෙයිද කියල අවුලක් හිතෙනවා. මෙහෙට වඩා ගොඩක්ම අඩුවට සෙට් වෙන නිසා වැඩේ කරන්න පුලුවන් නිසයි බැලුවෙ. ලන්කාවට ආවම එතනින් එහාට මොනවද කරන්න ඕන, ටැක්ස් වදිනවද, මොනව හරි ප්රශ්න තියෙනවද එහෙම කරනකොට කියලත් දැන ගන්න ඕන. දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න. ගොඩක් පින්![]()



mchn oya gana thread wagayak dala thibba poddak hoyala balapan!!![]()
අයියෙ තරහ නැතුව, පුලුවන් නම් ඒ ටික බලල මෙතන දාන්න පුලුවන්ද.මාත් බලන්නම්කො. ගොඩක් ස්තුතියි.