Ebay අඩුම ගානට වටිනා බඩු

Deep Blue

Member
Dec 21, 2014
223
11
0
$_12.JPG

I bought this
just received today

http://www.ebay.com/itm/391161787377
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
දන්න කෙනෙක් මට කියල දෙන්නකො ebay හරහා ෆෝන් එකක් වගේ ගේනව නම් කරන්නෙ කොහොමද කියල. මෙහෙට ශිපින් තියෙන ඒවගෙ තියෙන්නෙ USPS priority mail සහ first class කියල එකකුයි. ඕව හරහා ගෙනත් 4n නැති වෙයිද කියල අවුලක් හිතෙනවා. මෙහෙට වඩා ගොඩක්ම අඩුවට සෙට් වෙන නිසා වැඩේ කරන්න පුලුවන් නිසයි බැලුවෙ. ලන්කාවට ආවම එතනින් එහාට මොනවද කරන්න ඕන, ටැක්ස් වදිනවද, මොනව හරි ප්‍රශ්න තියෙනවද එහෙම කරනකොට කියලත් දැන ගන්න ඕන. දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න. ගොඩක් පින්:sorry:
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දන්න කෙනෙක් මට කියල දෙන්නකො ebay හරහා ෆෝන් එකක් වගේ ගේනව නම් කරන්නෙ කොහොමද කියල. මෙහෙට ශිපින් තියෙන ඒවගෙ තියෙන්නෙ USPS priority mail සහ first class කියල එකකුයි. ඕව හරහා ගෙනත් 4n නැති වෙයිද කියල අවුලක් හිතෙනවා. මෙහෙට වඩා ගොඩක්ම අඩුවට සෙට් වෙන නිසා වැඩේ කරන්න පුලුවන් නිසයි බැලුවෙ. ලන්කාවට ආවම එතනින් එහාට මොනවද කරන්න ඕන, ටැක්ස් වදිනවද, මොනව හරි ප්‍රශ්න තියෙනවද එහෙම කරනකොට කියලත් දැන ගන්න ඕන. දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න. ගොඩක් පින්:sorry:
    mchn oya gana thread wagayak dala thibba poddak hoyala balapan!!:):):)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    mchn oya gana thread wagayak dala thibba poddak hoyala balapan!!:):):)

    අයියෙ තරහ නැතුව, පුලුවන් නම් ඒ ටික බලල මෙතන දාන්න පුලුවන්ද.මාත් බලන්නම්කො. ගොඩක් ස්තුතියි.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    අයියෙ තරහ නැතුව, පුලුවන් නම් ඒ ටික බලල මෙතන දාන්න පුලුවන්ද.මාත් බලන්නම්කො. ගොඩක් ස්තුතියි.

    මචන් දෙයක් කියන්නද...උබේ වැඩේට උබ උනන්දු වෙයන් මචන්..
    උඩ සහෝදරයා උට පුලුවන් විදියට උබට tip එකක් දීලා උදව් කලානේ..
    ඉතින් උබ කම්මැලි වෙන්නෙ නැතුව search කරලා හොයාගනින් මචෝ..

    කිරියෙ හෝම් පේජ් එකේ උඩ තියනවා search බට්න් එකක්.එතන ටයිප් කරලා හොයා ගනින්,
    නැත්තම් google එකේ උබ හොයන දේ ටයිප් කරලා ඊට ඉස්සරහින් :www.elakiri.com මෙහෙම දාලා search කරපන් මචන්.
    උදා- (dell studio mp3 :www.elakiri.com)
     
    Last edited: