ebay සෙක්ස් ටෝයි post office

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    mala john bn oka open karala balal thamai tax gahanne post office eke nam etharam awlak wena ekak naa kellek inna thanak balala wede karaganin ekith rent ekata gani ube eka
     

    slkumara2

    Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    Aniwa uben kappam nam illanawa sure....mokada auruddakata kalin man CCTV set ekak genawa eka bara wadi nisa da kohedo matath gewimak karanna thiyanawa kiyala awa. Magen 11k illuwa welawata mage bachek hitiya eka nisa goda giya,... aniwa open karala balanawa... habai mathaka na gewanna podi ganak thibune....
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    maru case aka owa gannanna danna ban lankawa,custom akan open karanawa,kadala balanawa,wistara ahanawa,mama oil akak ganalla ahapu prasna widihata maha oil aka hinda ganna hituna ban
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අහවල් එකේ හැඩේට තියෙනවා නම් කොහොමද කටක් ඇරලා මසාජ් කරන එකක් කියන්නේ. ඕක ගන්න යන්න එපා ඔන්න ඔහේ ඉදපන් :lol::lol:
    මං ගෙන්නුවා fleshlight එකක් හැබැයි ඒක නම් ගෙදරටම ආවා. හෙන සයිස් ඒක ඒත් ආවා :P:rofl:


    link eka dapn balanna:rolleyes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    5.ගෙනාව හේතුව මොකක් කියලද කියන්න ඕන...?

    බිත්තර ඔම්ලට් එහෙම හදන්න, කේක් හදද්දි මික්ස‍්ර එකක් හැටියට යුස් කරන්ඩ හිතන් ඉන්නෙ කියපන් :baffled:
     

    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    මචන් ලා...මම ebay එකෙන් සෙක්ස් ටෝයි (vibrator)
    එකක් ඔර්ඩර් කළා...අද ලියුමක් ආව පොස්ට් ඔෆිස් එකෙන් මට එතනට ඇවිත් එක බාර ගන්න කියල ..හේතුව හැටියට දීල තියෙන්නේ පැකේජ් එක ඇතුලේ තියෙන දේවල් වලට tax කරන්න වේවි කියල...
    දන්නා කෙනෙක් මේ ටික කියල දෙන්න
    1.මේක එතන ඕපන් කරන්න ඕනද ?
    2. කට්ටිය ගොඩක් ඉන්න තැනක් ද...?
    3.මේ වගේ දෙයක් ගෙන්න තහනම් ද..?
    4. මුන් මාව එතන චාටර් කරයිද?
    5.ගෙනාව හේතුව මොකක් කියලද කියන්න ඕන...?
    6.tax එකත් ගෙවල දඩයකුත් ගෙවන්න වෙයිද ?

    aniwa open kranawa ape issaraha, ita passe thama taxt eka evaluate krnne, ethana inna dial ekta podi ganak dunoth gema shape krgnna pluwan wei, mage yaluwek genapu 4n ekta taxt gahnna gihin ethana dial ekta podi ganak dila 400.00/= taxt ekak liyagathta.
     

    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    මම අද ගියා පොස්ට් ඔෆිස් එකට..අවුලක් උනේ නැහැ ..මෙන්න මෙහෙමයි සිද්දිය ..
    1. මට එවපු නෝටිස් එක බලලා මගේ NIC එක චෙක් කළා .
    2. පාර්සල් තියෙන ඒරියා එකට ගිහින් එතනින් පාර්සල් එකේ නම ගම හරිද කියල බැලුව
    3. එතන හිටිය ඩයල් එකක් එක්ක කස්ටම් ඔෆිසර්ස් ලා ගාවට ගියා..
    4. එතැනදී පාර්සල් එක ඕපන් කළා ...
    මේ මොකක්ද ?
    -ඇඩල්ට් ටෝයී එකක්....
    කොහොමද ඔපරේට් වෙන්නේ..?
    -හරියටම දන්නේ නැහැ ..
    ඊට පස්සේ ඔෆිසර්ස් ල දෙන්නා කුටු කුටු ගගා කතා කළා...මාව එතනට ගෙනිච්ච ඩයල් කිව්වා පාර්සල් ඒරියා එකට ගිහින් වාඩ වෙලා ඉන්න කියලා...

    විනාඩි 5 කට විතර පස්සේ පාර්සල් එක ගෙනාවා...අයෙමත් මගේ NIC එක චෙක් කරලා පොතක සයින් කරලා රිලීස් කළා...

    -------

    මම මේ සීන් එක ගැන හුගක් හොයල තමයි ගියේ...මම දැන ගත්ත දේවල් මෙහෙමයි
    1. සෙක්ස් ටොයිස් තහනම් නැහැ..හැබැයි ගෙන්නන්න පුළුවන් වෙන්නේ පෞද්ගලික පාවිච්චියට මිසක් බිස්නස් එකක් හැටියට විකුනන්න නෙමෙයි...
    2. සෙලර් (e -bay) අපිට එවද්දී කවර් එකේ "toys / toy item වගේ තිබුනොත් චෙක් වෙන්න තියෙන ඉඩ අඩුයි...
    3.gift / parts කියල තිබුනොත් අවුල්...
    4.වැදගත් ම දේ තමයි , මට ආවේ එක පාර්සල් එකයි , පොස්ට් ඔෆිස් එකේ ඉන්න බුවාලට මේ වගේ ඒවා අනන්න්තවත් එනවා..ඒ නිසා අපිට වැදගත් උනාට , උන්ට ගානක් වත් නැහැ ..
     
    Last edited: