ebay සෙක්ස් ටෝයි post office

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මම අද ගියා පොස්ට් ඔෆිස් එකට..අවුලක් උනේ නැහැ ..මෙන්න මෙහෙමයි සිද්දිය ..
    1. මට එවපු නෝටිස් එක බලලා මගේ NIC එක චෙක් කළා .
    2. පාර්සල් තියෙන ඒරියා එකට ගිහින් එතනින් පාර්සල් එකේ නම ගම හරිද කියල බැලුව
    3. එතන හිටිය ඩයල් එකක් එක්ක කස්ටම් ඔෆිසර්ස් ලා ගාවට ගියා..
    4. එතැනදී පාර්සල් එක ඕපන් කළා ...
    මේ මොකක්ද ?
    -ඇඩල්ට් ටෝයී එකක්....
    කොහොමද ඔපරේට් වෙන්නේ..?
    -හරියටම දන්නේ නැහැ ..
    ඊට පස්සේ ඔෆිසර්ස් ල දෙන්නා කුටු කුටු ගගා කතා කළා...මාව එතනට ගෙනිච්ච ඩයල් කිව්වා පාර්සල් ඒරියා එකට ගිහින් වාඩ වෙලා ඉන්න කියලා...

    විනාඩි 5 කට විතර පස්සේ පාර්සල් එක ගෙනාවා...අයෙමත් මගේ NIC එක චෙක් කරලා පොතක සයින් කරලා රිලීස් කළා...

    -------

    මම මේ සීන් එක ගැන හුගක් හොයල තමයි ගියේ...මම දැන ගත්ත දේවල් මෙහෙමයි
    1. සෙක්ස් ටොයිස් තහනම් නැහැ..හැබැයි ගෙන්නන්න පුළුවන් වෙන්නේ පෞද්ගලික පාවිච්චියට මිසක් බිස්නස් එකක් හැටියට විකුනන්න නෙමෙයි...
    2. සෙලර් (e -bay) අපිට එවද්දී කවර් එකේ "toys / toy item වගේ තිබුනොත් චෙක් වෙන්න තියෙන ඉඩ අඩුයි...
    3.gift / parts කියල තිබුනොත් අවුල්...
    4.වැදගත් ම දේ තමයි , මට ආවේ එක පාර්සල් එකයි , පොස්ට් ඔෆිස් එකේ ඉන්න බුවාලට මේ වගේ ඒවා අනන්න්තවත් එනවා..ඒ නිසා අපිට වැදගත් උනාට , උන්ට ගානක් වත් නැහැ ..

    ado ela ne 4tos dapan balanna
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    :rofl::rofl::P:D Adambrai Happy Fornicating :rofl:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඩයස් කොල්ලා කියලා මෙම්බර් කෙනෙක් හිටියා පොර ප්ලාස්ටික් කිම්භාක් ගෙනල්ලා තිබුනා දැනට අවුරුදු 3කට විතර කලින්
     
    analamila

    Active member
  • Apr 11, 2015
    241
    161
    43
    හදිස්සියෙවත් ලියුම එව්වට පස්සේ ඕක ගන්න නොගියොත් මොකද වෙන්න‍ෙ

    I checked..then they will keep it till 06 months at their storage..and later to be desposed..
    -----
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Gihin balapan..tax eka genala genna puluan nam himita aran varen..loku seen demmoth kiyapan uba mehema ekak oder kare ne..vena item ekak oder kare oyala kemathinam mata oka denna mama tax eka gevala gannam mama eka meka evapu seller ekka balagannam kiyanna vede alul vagenam thiyala enna,,
    mokada une kiyala visthare apita kiyanna one puthi..
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මම පොඩිකාලේ අපේ මාමා කෙනෙක් හිටියා කස්ටම් එකේ. පොරගේ ගෙදර ගියාම පොරගේ අල්මාරිය ඇදලා බලනවා මම. දවසක් පොරගේ අල්මාරියේලාච්චුවේ රෝසපාට වෛබ්‍රේටර් එකක් තිබුනා මම ඇහුවා නැන්දාගෙන් මොකක්ද කියලා නැන්දා කියනවාමසාජ්කරන එකක්ලු.
     
    • Haha
    Reactions: scorp12