මොකද්ද මේ. ස්පීකර් එකක් ද
mata witharada kohedo enne naththe![]()
මුලින්ම ලගම පෝස්ට් Office එකෙන් අහලා බලන්න උන් ළඟ බඩු නැත්නම් අහලා බලන්න උන්ට ලියුම් එන ලොකු පෝස්ට් ඔෆිස් එක අහගෙන එකට යන්න වෙනවා. අමු කමැලියෝ ඉන්නේ ඔවාගේසිරාවට, මගෙත් අයිටම් 6ක් විතර තාම නෑ. ලගම පෝස්ට් ඔපිස් එකෙන් ඇහුවම හරිද?
නැත්තම් ටවුන් එකේ හරි district එකට හරි යන්න ඕනද?
එහෙම ගිහින් අන්තිමට සෙලර් ගාව තමා නතර වෙන්න වෙන්නේමුලින්ම ලගම පෝස්ට් Office එකෙන් අහලා බලන්න උන් ළඟ බඩු නැත්නම් අහලා බලන්න උන්ට ලියුම් එන ලොකු පෝස්ට් ඔෆිස් එක අහගෙන එකට යන්න වෙනවා. අමු කමැලියෝ ඉන්නේ ඔවාගේ![]()
machan export Import control ekenuth ganna one neda permission?මටත් මම හොයන ෆෝන් එක ලංකාවේ ඇත්තෙම නැති නිසා ඔහොම ගත්තේ..අනිවාර්‍යෙන් TRC Approval එක්ක ගන්නත් ඕනේ, ඔක්තෝම්බර් 1 වෙනිදා ඉඳලා ලංකාවේ TRCSL Approval නැති ෆෝන්ස් නෙට්වර්ක්ස් වලින් ඇක්සෙප්ට් කරන්නේ නැහැ..උඹ මේක දන්නවා ඇති..
මේ ලින්ක් එකේ තියෙනවා ඔක්කොම විස්තර ටික..
මේ ලින්ක් එකෙන්11. Application for custom clearance of RTTE for personal useඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න..
Phone එක සෙලර්ගෙන් ගන්න කලින් පුලුවන් නම් Proforma Invoice එකක් ගන්න උඹේ නමට ඇඩ්‍රස් කරලා..ඒකේ ෆෝන් එකේ ගාන සහ මොඩල් එක පැහැදිලිව තියෙන්න ඕනෙ..මට නම් ඔය Proforma Invoice එකක් දෙන්න බැහැ කිව්වා සෙලර්..ෆෝන් එක ගත්තට පස්සේ Invoice එකක් දෙන්නම් කිව්ව..පස්සේ මම සල්ලි ගෙව්වට පස්සේ ඉන්වොයිස් එක හම්බුනා..ඒක සේව් කරගන්න..
ඇප්ලිකේශන් එක පුරවලා, ෆෝන් එකේ Specifications තියෙන document එකකුයි, උඩින් කියපු Invoice එකයි, Driving License/NIC ස්කෑන් කරලා, ඔක්කෝම ටික TRCSL එකට email කරහම වර්කින් days තුන හතරකින් Approval එක ලැබෙයි..යවන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක අවශ්‍ය නම් කියන්න, PM කරන්නම්...මගේ එක නම් දවස් හතක් වගේ ගියා..මට නම් එයාලා ඊමේල් කරා, මට එවපු ඊමේල් එකම Sri Lanka Customs, Department of Imports & Exports Control ටත් යවලා තිබුනා..
Approval එකයි තව අවශ්‍ය Documents ටිකකුයි DHL එකට දෙන්න ඕනෙ..එයාල ගෙදරට ඇවිල්ලා අරන් යනවා..තාම මට ටැක්ස් එක වැදුනේ නැහැ..කීයක් වදියිද දන්නේ නැහැ..5% හෝ 10% ද කොහෙද ෆෝන්ස් වලට තියෙන්නෙ...
මේ දවස්වල COVID-19 නිසා හැම එකම පරක්කුයි...
Thank you මචන් මේක දැම්මට..මම DHL වලින් ගත්ත නිසාද දන්නේ නැහැ, උන්ගේ ඔරිජිනල් document එකෙත් Import/Export Certificate එක කපලා (strikethrough) තිබුනා..මම DHL එකෙන් ඇහුවහමත් කිව්වා ඒක දැන් අවශ්‍ය නැහැ කියලා..සමහරවිට DHL එකෙන් clearance එක handle කරද්දී ඒක අවශ්‍ය නැද්ද දන්නේ නැහැmachan export Import control ekenuth ganna one neda permission?
https://drive.google.com/file/d/1TCNNMKkLbwkLkHSRiIv_PPPX4FBplBwN/view
China ඉඳන් ද? නැත්නම් USA ද?මගෙත් display එකක් නම් අවා...තව හැටක් විතර එන්න තියනවා...under 10/15 $ පාර්සල් forward කරන සවිස් මොනවද තියෙන්නේ ?. @2osama any ideas ?
munge raters kohomada machn?China ඉඳන් ද? නැත්නම් USA ද?
USA නම් Presto Lanka
China,USA ,UAE වගේ ඉඳන් Forwad කරනවා නම් Emois කරයා ගේ Aramex![]()
mama dapu iem ekak tracking watenne mehema
View attachment 103604
meka dan post office ekata awilla neda? mata thama awe nam naa. kadawatha eiye wenakan lockdown nisa post awe naa.
Adawath awoth hodai.
හැම එකේම සාමාන්‍යයෙන් USA to Sri Lanka 1 kG USD 20 වගේ වෙනවාmunge raters kohomada machn?
Thama awe na bn. lock down ain karapu wele idan postman dawas 2k 3k withara giya but package ekak awe naa.Awada bn? 11/19 ne lankawata awith thiyenne.
Mage 11/20 aapu eka ada aweth na.
![]()