eBay / Aliexpress (පාර්සල් තැපෑල) වැඩ නවත්තලද?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    පොස්ට් ඔපිස්වල වැඩ කරන 8 පාස් බයියෝ බයලු පාරසල් බෙදන්න කොරෝනා හැදෙයි කියල.. පකයල බොම්බයි ළුණු මයිසූර් පරිප්පු නම් ගිලිනව කොරෝනා කියල නෑ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    මේක ගෙදරට ආවද බං?
    4L6BsuU.png
    ඕක නං පුතා හෙන වටයක් ගහල නේද එන්නේ මොකක්ද post service එක
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    DHL එකෙන් ෆෝන් එකක් දැම්මා, තාම කස්ටම් එකේ process වෙනවා..TRC Approval සහ අනිත් documents බාර දීලා දැනට දවස් 9 ක් වෙනවා....November 11th දැම්මා Daraz එක හරහා Nillkin ඕඩර් එකක් (චීනේ ඉඳන් එන්නේ)..ඒක අද ගෙදරට ලැබෙනවා කියලා ඊමේල් එකකුත් ආව..දවස් නමයයි..ෆෝන් එක තමයි නොවැම්බර් 3 වෙනිදා ඉඳන් කස්ටම් එකේ 😐
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    DHL එකෙන් ෆෝන් එකක් දැම්මා, තාම කස්ටම් එකේ process වෙනවා..TRC Approval සහ අනිත් documents බාර දීලා දැනට දවස් 9 ක් වෙනවා....November 11th දැම්මා Daraz එක හරහා Nillkin ඕඩර් එකක් (චීනේ ඉඳන් එන්නේ)..ඒක අද ගෙදරට ලැබෙනවා කියලා ඊමේල් එකකුත් ආව..දවස් නමයයි..ෆෝන් එක තමයි නොවැම්බර් 3 වෙනිදා ඉඳන් කස්ටම් එකේ 😐
    machan phone ekata custom tax kiyak wadunada?
    trc approval eka ganna one documents monada?
    mata google pixel 4a ekak one wela thiyenawa bn, india walatath awa but thama lankawe nane
     
    • Like
    Reactions: Ramith_SL

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan phone ekata custom tax kiyak wadunada?
    trc approval eka ganna one documents monada?
    mata google pixel 4a ekak one wela thiyenawa bn, india walatath awa but thama lankawe nane

    Custom eketa phone ekak awama procedures monada api karanna oney

    මටත් මම හොයන ෆෝන් එක ලංකාවේ ඇත්තෙම නැති නිසා ඔහොම ගත්තේ..අනිවාර්‍යෙන් TRC Approval එක්ක ගන්නත් ඕනේ, ඔක්තෝම්බර් 1 වෙනිදා ඉඳලා ලංකාවේ TRCSL Approval නැති ෆෝන්ස් නෙට්වර්ක්ස් වලින් ඇක්සෙප්ට් කරන්නේ නැහැ..උඹ මේක දන්නවා ඇති..

    මේ ලින්ක් එකේ තියෙනවා ඔක්කොම විස්තර ටික..

    මේ ලින්ක් එකෙන් 11. Application for custom clearance of RTTE for personal use ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න..

    Phone එක සෙලර්ගෙන් ගන්න කලින් පුලුවන් නම් Proforma Invoice එකක් ගන්න උඹේ නමට ඇඩ්‍රස් කරලා..ඒකේ ෆෝන් එකේ ගාන සහ මොඩල් එක පැහැදිලිව තියෙන්න ඕනෙ..මට නම් ඔය Proforma Invoice එකක් දෙන්න බැහැ කිව්වා සෙලර්..ෆෝන් එක ගත්තට පස්සේ Invoice එකක් දෙන්නම් කිව්ව..පස්සේ මම සල්ලි ගෙව්වට පස්සේ ඉන්වොයිස් එක හම්බුනා..ඒක සේව් කරගන්න..

    ඇප්ලිකේශන් එක පුරවලා, ෆෝන් එකේ Specifications තියෙන document එකකුයි, උඩින් කියපු Invoice එකයි, Driving License/NIC ස්කෑන් කරලා, ඔක්කෝම ටික TRCSL එකට email කරහම වර්කින් days තුන හතරකින් Approval එක ලැබෙයි..යවන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක අවශ්‍ය නම් කියන්න, PM කරන්නම්...මගේ එක නම් දවස් හතක් වගේ ගියා..මට නම් එයාලා ඊමේල් කරා, මට එවපු ඊමේල් එකම Sri Lanka Customs, Department of Imports & Exports Control ටත් යවලා තිබුනා..

    Approval එකයි තව අවශ්‍ය Documents ටිකකුයි DHL එකට දෙන්න ඕනෙ..එයාල ගෙදරට ඇවිල්ලා අරන් යනවා..තාම මට ටැක්ස් එක වැදුනේ නැහැ..කීයක් වදියිද දන්නේ නැහැ..5% හෝ 10% ද කොහෙද ෆෝන්ස් වලට තියෙන්නෙ...

    මේ දවස්වල COVID-19 නිසා හැම එකම පරක්කුයි...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa

    DHL වලට ගණන් කොහොමද?
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    mage nam last monbth dapu ewa pereda awa. tracking walin balnna ba machn. mokada lankawara china free shipping godak ewa track wenne na. tracking oni nam additional pay karanna wenawa