eBay / Aliexpress (පාර්සල් තැපෑල) වැඩ නවත්තලද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ALI ekak eiyeth awa,

    Mage ekak wath enne nane aasawata -_-

    dZAPzAE.png
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    mata witharada kohedo enne naththe :angry:

    මගෙත් නෑ බන් , ගිය සැරේ සෙට් එකක් හිතින් අත ඇරලා දැම්මා. මේ සැරේ කොරෝනා ඔන්න මෙන්න කියලාදාපු ටික තව ආවේ නෑ. හිත හදාගෙන ඉන්නෙ ලැබීම කියලා
     
    • Sad
    Reactions: Hyaenidae

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    සිරාවට, මගෙත් අයිටම් 6ක් විතර තාම නෑ. ලගම පෝස්ට් ඔපිස් එකෙන් ඇහුවම හරිද?
    නැත්තම් ටවුන් එකේ හරි district එකට හරි යන්න ඕනද?
    මුලින්ම ලගම පෝස්ට් Office එකෙන් අහලා බලන්න උන් ළඟ බඩු නැත්නම් අහලා බලන්න උන්ට ලියුම් එන ලොකු පෝස්ට් ඔෆිස් එක අහගෙන එකට යන්න වෙනවා. අමු කමැලියෝ ඉන්නේ ඔවාගේ 😂😂
     
    • Like
    Reactions: Boralugoda01

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මුලින්ම ලගම පෝස්ට් Office එකෙන් අහලා බලන්න උන් ළඟ බඩු නැත්නම් අහලා බලන්න උන්ට ලියුම් එන ලොකු පෝස්ට් ඔෆිස් එක අහගෙන එකට යන්න වෙනවා. අමු කමැලියෝ ඉන්නේ ඔවාගේ 😂😂
    එහෙම ගිහින් අන්තිමට සෙලර් ගාව තමා නතර වෙන්න වෙන්නේ
     
    • Haha
    Reactions: Hyaenidae

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,116
    494
    113
    Gampaha
    මටත් මම හොයන ෆෝන් එක ලංකාවේ ඇත්තෙම නැති නිසා ඔහොම ගත්තේ..අනිවාර්‍යෙන් TRC Approval එක්ක ගන්නත් ඕනේ, ඔක්තෝම්බර් 1 වෙනිදා ඉඳලා ලංකාවේ TRCSL Approval නැති ෆෝන්ස් නෙට්වර්ක්ස් වලින් ඇක්සෙප්ට් කරන්නේ නැහැ..උඹ මේක දන්නවා ඇති..

    මේ ලින්ක් එකේ තියෙනවා ඔක්කොම විස්තර ටික..

    මේ ලින්ක් එකෙන් 11. Application for custom clearance of RTTE for personal use ඇප්ලිකේශන් එක ඩවුන්ලෝඩ් කරගන්න..

    Phone එක සෙලර්ගෙන් ගන්න කලින් පුලුවන් නම් Proforma Invoice එකක් ගන්න උඹේ නමට ඇඩ්‍රස් කරලා..ඒකේ ෆෝන් එකේ ගාන සහ මොඩල් එක පැහැදිලිව තියෙන්න ඕනෙ..මට නම් ඔය Proforma Invoice එකක් දෙන්න බැහැ කිව්වා සෙලර්..ෆෝන් එක ගත්තට පස්සේ Invoice එකක් දෙන්නම් කිව්ව..පස්සේ මම සල්ලි ගෙව්වට පස්සේ ඉන්වොයිස් එක හම්බුනා..ඒක සේව් කරගන්න..

    ඇප්ලිකේශන් එක පුරවලා, ෆෝන් එකේ Specifications තියෙන document එකකුයි, උඩින් කියපු Invoice එකයි, Driving License/NIC ස්කෑන් කරලා, ඔක්කෝම ටික TRCSL එකට email කරහම වර්කින් days තුන හතරකින් Approval එක ලැබෙයි..යවන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක අවශ්‍ය නම් කියන්න, PM කරන්නම්...මගේ එක නම් දවස් හතක් වගේ ගියා..මට නම් එයාලා ඊමේල් කරා, මට එවපු ඊමේල් එකම Sri Lanka Customs, Department of Imports & Exports Control ටත් යවලා තිබුනා..

    Approval එකයි තව අවශ්‍ය Documents ටිකකුයි DHL එකට දෙන්න ඕනෙ..එයාල ගෙදරට ඇවිල්ලා අරන් යනවා..තාම මට ටැක්ස් එක වැදුනේ නැහැ..කීයක් වදියිද දන්නේ නැහැ..5% හෝ 10% ද කොහෙද ෆෝන්ස් වලට තියෙන්නෙ...

    මේ දවස්වල COVID-19 නිසා හැම එකම පරක්කුයි...
    machan export Import control ekenuth ganna one neda permission?
    https://drive.google.com/file/d/1TCNNMKkLbwkLkHSRiIv_PPPX4FBplBwN/view
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan export Import control ekenuth ganna one neda permission?
    https://drive.google.com/file/d/1TCNNMKkLbwkLkHSRiIv_PPPX4FBplBwN/view
    Thank you මචන් මේක දැම්මට..මම DHL වලින් ගත්ත නිසාද දන්නේ නැහැ, උන්ගේ ඔරිජිනල් document එකෙත් Import/Export Certificate එක කපලා (strikethrough) තිබුනා..මම DHL එකෙන් ඇහුවහමත් කිව්වා ඒක දැන් අවශ්‍ය නැහැ කියලා..සමහරවිට DHL එකෙන් clearance එක handle කරද්දී ඒක අවශ්‍ය නැද්ද දන්නේ නැහැ 🤔🤔🤔
     
    • Like
    Reactions: K.V.D

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මගෙත් display එකක් නම් අවා...තව හැටක් විතර එන්න තියනවා...under 10/15 $ පාර්සල් forward කරන සවිස් මොනවද තියෙන්නේ ?. @2osama any ideas ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මගෙත් display එකක් නම් අවා...තව හැටක් විතර එන්න තියනවා...under 10/15 $ පාර්සල් forward කරන සවිස් මොනවද තියෙන්නේ ?. @2osama any ideas ?
    China ඉඳන් ද? නැත්නම් USA ද?
    USA නම් Presto Lanka
    China,USA ,UAE වගේ ඉඳන් Forwad කරනවා නම් Emois කරයා ගේ Aramex 😀
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    aliexpress oct 4th order karala oct 16 lankawata awa kiyala tracking pennapu ekak gedarata awe November 20. edama dapu anith package eka thama na.
    thawa ebay september dapuwath thama na masa 2kata wadi.