eBay item + Coffee packets :D

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේකනම් මචන් මට ට්‍රැකින් නම්බර් එකක් එයා දුන්නා.. අද උදේ බලනකොට.. LKCMBA ඩිස්පැච් කරල තිබුන. මම හිතව තව දවස් 2 3කින් ඒවි කියල.. මෙන්න බොලේ 11 විතර වෙද්දි.. ගෙදරටම ගෙනත්දීපි..:D

    දවස් 30කට වැඩි උනත් තව පොඩ්ඩක් බලන්න.. කලිනුත්.. මේ වගේ ගොඩක් පරක්‍කු වෙලා තියෙනවද? :oo:

    40 days ban wenada 2 weeks enawa math dan traking no ekka thamai aluthen gaththta ewa iyeth order kare
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    baya nathuwa beepan oka hoda coffy ekak mama korea waladi onatharam beela thiyenawa hot water ekak aragena ekata dala beepan
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    40 days ban wenada 2 weeks enawa math dan traking no ekka thamai aluthen gaththta ewa iyeth order kare

    oh! එහෙනම් මචන් 45ක් ඇතුලත refund ගන්න පුලුවන්නේ... ඒ නිසා කල්පනාවෙන් ඉන්න.. මම නම් කට්ටටම ඉවසනවා.. refund ගන්න හිතෙන්නෑ.. මම එහෙම කරල අයිටම් දෙකක් පරක්කු වෙලා ගෙදරටම ආව.. පව්නෙ උනුත්..

    ඔව් මචන් මම නම් $30ට වැඩි අයිටම්ස් වලට ට්‍රැකින් නම්බර් එකක් ඉල්ල ගන්නව.. සමහරු නිකන් දෙනව..සමහරුන්ට $1-2ක් වගේ ගෙවන්න වෙනව.. අවුලක්..නෑ. එතකොට බලන්න පුවන්නේ.. අයිටම් එක කොහේද තියෙන්නේ කියලා...:D:D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oh! එහෙනම් මචන් 45ක් ඇතුලත refund ගන්න පුලුවන්නේ... ඒ නිසා කල්පනාවෙන් ඉන්න.. මම නම් කට්ටටම ඉවසනවා.. refund ගන්න හිතෙන්නෑ.. මම එහෙම කරල අයිටම් දෙකක් පරක්කු වෙලා ගෙදරටම ආව.. පව්නෙ උනුත්..

    ඔව් මචන් මම නම් $30ට වැඩි අයිටම්ස් වලට ට්‍රැකින් නම්බර් එකක් ඉල්ල ගන්නව.. සමහරු නිකන් දෙනව..සමහරුන්ට $1-2ක් වගේ ගෙවන්න වෙනව.. අවුලක්..නෑ. එතකොට බලන්න පුවන්නේ.. අයිටම් එක කොහේද තියෙන්නේ කියලා...:D:D

    ow mama late wela hari item awoth ayeth pay karanawa ehema 2months gihin awa led bulbs wagayak ewatath aye repay kara
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    1209090215_7f5d9a2b48.jpg

    මචන් coffee එක බිව්ව මචන් පට්ටම රහයි......... ආයි සුපිරියි මචන්........... :love:

    පැකට් එකක් order කරන්නත් හිතයි..:D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Owata thamai kiyanne Pina chance kiyala,baya nathuwa gahala dapan,heta bada giye nathinam apitath kiyapanko :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1209090215_7f5d9a2b48.jpg

    මචන් coffee එක බිව්ව මචන් පට්ටම රහයි......... ආයි සුපිරියි මචන්........... :love:

    පැකට් එකක් order කරන්නත් හිතයි..:D
    sellerගෙ ඇම උබ ගිල්ලද? දැන් ඌට කොල් කරලා ඔක මොකක්ද අහන්න යන්න එපා.. ඌ ගනන් උස්සයි.. පොඩ්ඩක් ebay හොයලා බලපන්.. අඩුවට ඇති..
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Owata thamai kiyanne Pina chance kiyala,baya nathuwa gahala dapan,heta bada giye nathinam apitath kiyapanko :P

    ha ha ha kiyannam kiyannm :D

    sellerගෙ ඇම උබ ගිල්ලද? දැන් ඌට කොල් කරලා ඔක මොකක්ද අහන්න යන්න එපා.. ඌ ගනන් උස්සයි.. පොඩ්ඩක් ebay හොයලා බලපන්.. අඩුවට ඇති..

    නෑ මචන් මම නම ගහල බැලුවෙ පැකට් 100 පැක් එකක මම දැක්ක $20 වගේ තියෙනව.. පට්ට රහයි මචන්.. මෙහේ කෝපි ලඟින්වත් තියන්න බෑ.. සුපිරි..:love::love::D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ha ha ha kiyannam kiyannm :D

    නෑ මචන් මම නම ගහල බැලුවෙ පැකට් 100 පැක් එකක මම දැක්ක $20 වගේ තියෙනව.. පට්ට රහයි මචන්.. මෙහේ කෝපි ලඟින්වත් තියන්න බෑ.. සුපිරි..:love::love::D
    මම නම් බොන්නෙ Khao Shong කියන එක.. සුපර් මකට් වල තියනවා.. ඒකත් මරු.. ක්‍රීම්,ලටේ, එස්ප්‍රෙසො මේ ඔනා එකක් තියනවා..

    $20ට 100 ක් නම් ලාබයිනෙ..
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම නම් බොන්නෙ Khao Shong කියන එක.. සුපර් මකට් වල තියනවා.. ඒකත් මරු.. ක්‍රීම්,ලටේ, එස්ප්‍රෙසො මේ ඔනා එකක් තියනවා..

    $20ට 100 ක් නම් ලාබයිනෙ..

    ඔව් මචන් ලාබයි තමයි.. මාසයි බොත හැකි ලෙසටම.. :D ඒත් ඉතින් ගෙදර 6 දෙනාටම ගන්න එපැයි කෑමක් බීමක් ගන්නව නම්.. :nerd:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,786
    113
    මචන්ලා මගේ web cam එක 9‍වෙනිදා ගියා.. :( ඒ නිසා මම එදාම රෑ eBay එකෙන් LOGITECH Webcam C310 කියන වෙබ් කැම් එක ගත්ත. :D කොරියන් සෙලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. http://www.ebay.com/itm/261240970669?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    $T2eC16VHJGoFFvfhhPiMBR1mKOPCVw~~60_12.JPG

    ගත්තෙ මචන් 9 වෙනිද රෑ බඩු අද උදේ වෙනකොට ගෙදරටම ආව. :D මෙච්චර ඉක්මනට අයිටම් එකක් ආව පළමුවෙනි අවස්තාව මචන් මට. :D:D දවස් 6ක් වගේනේ ගිහින් තිබ්වේ.. වෙනදා නම් අනිවා.. දවස් 15ක් 25ක් අතරේ යනවාමයි.. :oo:

    ඒක හින්ද නෙමේ මම ත්‍රෙඩ් එක දැම්මේ මචන්.. මෙන්න මේ දේ නිසා.. එයා ඒක ආරක්ෂාවට එවලා තිබ්වේ රතු ගනකම් පෙට්ටියක් ඇතුලේ දාලා.. මේකේ ඇතුලේ චොකලට් වගේ පැකට් 3ක් තිබුනා.. මමත් ඉතින් එච්චර බැලුවේ නෑ. මොකද අර ජලවාෂ්ප උරාගන්න ඒවත් ඔය වගේ පැකට් වල දාල තියෙනවනේ.. ඉතින් වෙබ් කැම් ‍එකේ drivers දාන්න ගත්තම .. ඒවා download වෙන්නේ වෙබ් එකෙන්.. පොඩි වෙලාවක් යනවා. ඉතින් software එකේම උඩ කියලා තියෙනවා.. මේක ඉවර වෙන්න විනාඩි 5ක් 10ක් යයි..ගිහින් කෝපි එකක් බීල එන්න කියල...:D:lol: ඕක දැක්කම. මට නිකන් පොඩි මෙව්ව එකක් උනා...:lol:

    අරගෙන බැලුව අර පැකට් මොනවද කියල. බලනකොට බොලේ මේකේ කෝපි කෝප්පයක් එහෙම ඇඳලා තියෙන්නේ.. කෝකටත් නම ගහල බැලුව google වල.. :rofl::angry: වහ කාල මැරෙන්නැයැ..:baffled::baffled: නම විතරයි english අනිත් එව්ව. චීනද , ජපන්ද, කොරියන්ද කියල දන්නෑ...

    මෙන්න මේව තමයි මචන් එවපු පැකට්.. පැකට් 3ක් තිබුන.:D:love::D

    MaximMix.jpg

    මම කල්පනා කරල බැරුව.. ඇයි මේ webcam එක්ක coffee පැකට් එවන්නේ කියල... :rofl: මේව ඉතින් මාර්කටින් ට්‍රික්ස් වෙන්න ඇති. හැබැයි මට මේ වගේ දෙයක් උන පළමු අවස්තාව..

    ඔයාලටත් ebay අයිටම්ස් එක්ක මේ වගේ අමතර දේවල් එවල තියෙනවද? :P:D:D
    කස්ටිය කියමු බලන්න..:P

    Coffe packet nemei.. wena wena ewa nam ewilla thiyanawa.. toffees, chocolates wage