ebay selling - Idea

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    මචන්ලා මට පොඩි අදහසක් ආවා , ebay selling ගැන.අපේ ලොකු අම්මගේ මල්ලි ලී කැටයම් කරන්න දන්නවා.ඉතින් මට හිතුන මිනිහ ලව්වා පොඩි පොඩි කැටයම් සැරසිලි හදවලා ( ගණන් අඩු ලී වලින් ) ඒවා e-bay එකේ sell කරන්න.ඉතින් මට දැනගන්න ඕනේ.

    1.මේ වැඩේ practical ද ?
    2.මෙහෙම ලී කැටයම් එක්ස්පෝට් කරනවානම් , මොනාහරි අවසර ගන්න ඕනෙද ? ( ප්ලාන්ට් කොරන්ටයින් / ඇනිමල් කොරන්ටයින්)
    3.මේ වැඩේ ලීගල් ද?
    4.මේවා එක්ස්පෝට් කරන්න , සාමාන්‍ය තැපැල් යොදාගන්න එකද හොද , රෙජිස්ටර් තැපැල් විදිහට යවන එකද හොද , නැත්තන් කුරියර් එකක් හරහා යවන එකද හොද ?

    මට ඔයාලගේ අදහස් කියන්න බලන්න මචන්ලා.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    1.මේ වැඩේ practical ද ?

    කරලම බලන්න මචන්... postage තමා වැඩියෙන්ම යන්නේ. බර අඩුම ලී use කරන්න. මොකෝ 2kg වලට වඩා යවන්න බෑ.

    2.මෙහෙම ලී කැටයම් එක්ස්පෝට් කරනවානම් , මොනාහරි අවසර ගන්න ඕනෙද ? ( ප්ලාන්ට් කොරන්ටයින් / ඇනිමල් කොරන්ටයින්)

    නෑ... post එකේ ඉන්න උන් shape නං අවුලක් නෑ. උන් කිව්වොත් බෑ අනංමනං.... මුකුත් කියන්න එපා... අරන් යන්න වෙන post office එකකට.... Germany Customs එහෙම නං ගොඩක් case. Shipping Exclude කරන්න.

    3.මේ වැඩේ ලීගල් ද?

    ලී කැල්ලක් රට යැව්වට මුකුත් වෙන්නේ නෑ බන්. (මන් දන්නා විදියට). නිතර යවනකොට post එක කචල් දායි ද කියන්න බෑ හැබැයි. මොකෝ මොකක් හරි case එකක් උනොත් තැපෑලේ බාර ගත්ත නිලධාරියා සම්පූර්නෙන්ම වග කියන්න ඕන... ඒක නිසා උන්ට චුට්ටක් හරි බයක් දැනුනොත් මොකක් හරි කියල අපිව පිටක්කන්නව..

    4.මේවා එක්ස්පෝට් කරන්න , සාමාන්‍ය තැපැල් යොදාගන්න එකද හොද , රෙජිස්ටර් තැපැල් විදිහට යවන එකද හොද , නැත්තන් කුරියර් එකක් හරහා යවන එකද හොද ?

    Register දාපන්. 125යි ද කොහෙද extra යන්නේ. courier නං කචල් නෑ වැඩිය. ගණන් වැඩි හැබැයි....
     
    • Like
    Reactions: Hasistranger

    තැන්ක්ස් මචන්
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    curier karanna giyoth nam sara gaanak yay bng ubata
    kohomath registerd yawapang kohomath
    legal side eka nam anee manda itin :P
    ehema awulak wenna widihak na ne bng

    Thanks machan

    Owa ganna unuth innawada ban