ubea oya lee ketaya lan kavata deepan.pita para desak karayan ta dean na apa.
Godak loku watina katayam neme ban , podi podi dewal , biththi wala ellanna wage items ban
ubea oya lee ketaya lan kavata deepan.pita para desak karayan ta dean na apa.
shipping company ekath ekka katha karala balapan , fumigation charge karanwa item eke weight eka anuwa.australia walata nam wooden items yawanna ba , mehen fumigation karath ehedith fumigation karanna 150 $ wage gannawa minimum.
හොද අදහසක් වැඩේ ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනනවා

ebay selling කළා 2012 ඉදන්....එත් එක දිගටම දිගටම නෙවෙයි...මගේ අත්දැකීම් කියන්නම් ..
මුලින්ම කලේ buying & selling ...china වෙබ් site එකක register වෙලා මම උන්ගේ products වල විස්තර ebay එකේ දැම්ම...headphones , dual sim phones , සිගරට් case , පොඩි පොඩි chinese ගැජට් වගේ දැම්මේ....පොඩි ලාභයක් තියාගෙන කලේ ..වැඩේ අව්ලක් උනේ නෑ ....එත් මගේ PayPal එක hold උනා USD 120+ විතර තියෙද්දී...මම order දැම්මේ නැති අයට කරන්න දෙයක් නැති නිසා buyers ලාට සල්ලි refund කරලා නිකන් හිටියා...
ඊට පස්සේ ලංකාවේ දේවල් පටන් ගත්තා...තේ , සමහන් , toothpaste වගේ දේවල්...එකෙන් තේ වලට ලොකු ඉල්ලුමක් අවා..මම Dilmah විතරයි විකුණුවේ ...තේ යවපු ඔක්කොම packing පිටමයි යැවුවේ...register post ඔක්කොම යැවුවේ...එකක්වත් නැති උනේ නෑ ..ඔක්කොම deliver උනා...මට ආපු එකම ප්‍රශ්නේ තමයි postal charges ..සමහර ඒවාට 1500 විතර postal charges ගියා ....මට ebay එකෙන් පිට වෙනම orders අවා ..එකෙක් ගත්තා එයාගේ pub එකට sell කරන්න දන්නා කියලා තේ පැකට් 6 වෙනම ..
දැන් නම් වෙලාව නැති නිසා මේවා නැවැත්තුව...
ඔය ලි කැටයම් වැඩ මටත් idea එකක් තිබුන දෙයල්..ඔය අලියෝ එහෙම දාන්න ..එත් shipping cost වැඩි නිසා අතහැරලා දැම්මා
තැන්ක්ස් මචන් , එත් බන් අපි ebay එකේ shipping charges buyer නේද ගෙවන්නේ.තව shipping cost එක හැදෙන්නේ item එකේ බර අනුව නේද.මම කල්පනා කලේ බර අඩු ලී වලින් හදන්නයි , තව ගොඩක් ලොකු දේවල් නැතුව පොඩි පොඩි දේවල් හදල දාන්නයි.එතකොට shipping cost එක උපරිම කීයක් වගේ වෙයිද?
මචන්ලා මට පොඩි අදහසක් ආවා , ebay selling ගැන.අපේ ලොකු අම්මගේ මල්ලි ලී කැටයම් කරන්න දන්නවා.ඉතින් මට හිතුන මිනිහ ලව්වා පොඩි පොඩි කැටයම් සැරසිලි හදවලා ( ගණන් අඩු ලී වලින් ) ඒවා e-bay එකේ sell කරන්න.ඉතින් මට දැනගන්න ඕනේ.
1.මේ වැඩේ practical ද ?
2.මෙහෙම ලී කැටයම් එක්ස්පෝට් කරනවානම් , මොනාහරි අවසර ගන්න ඕනෙද ? ( ප්ලාන්ට් කොරන්ටයින් / ඇනිමල් කොරන්ටයින්)
3.මේ වැඩේ ලීගල් ද?
4.මේවා එක්ස්පෝට් කරන්න , සාමාන්‍ය තැපැල් යොදාගන්න එකද හොද , රෙජිස්ටර් තැපැල් විදිහට යවන එකද හොද , නැත්තන් කුරියර් එකක් හරහා යවන එකද හොද ?
මට ඔයාලගේ අදහස් කියන්න බලන්න මචන්ලා.
ඔව් ..buyer තමයි shipping cost ගෙවන්නේ...එත් බන් ලොකු වියදමක් කරලා item එකක් ගන්න අය අඩුයි..ඉලෙක්ට්‍රොනික් ඒවාට වගේ නෙවෙයිනේ....මට 80g - වගේ ඒවාට රු 200-250 වගේ ගියා ...300g ඒවාට 400-900 වගේ ගියා..රට අනුව එකම බර උනත් ගාන වෙනස්..ලි බඩු බර අඩු පොඩි පොඩි කැටයම් වගේ ඒවා නම් පට්ට...orders එනවා...shipping චොස්ට් එකත් රු 100-250 අතර වගේ යයි බර අඩුම ඒවාට (50g අඩු නම් )
උබ ebay එකේ විකුනපන් ඖලක් නෑ. හැබැයි ඉස්සරලම විකුනන්ද පුළුවන් item 10 මාසෙට. කල් යනකම්.
එතකම් අපි දෙන්න partnership එකක් පටන් ගමුද?
ඕයා ඉස්සරලා ඔකේ බර කිරල postage + ඔයයි මල්ලි ගානක් තියාගෙන මට කියන්ඩ කියක් ඔයාට ගෙවන්ඩ ඕනද කියල.
මට order එකක් අපු ගමන් මම ඔයාගේ bank account එකට සල්ලි දාල (මමත් ගානක් තියාගෙන) address එක දෙනවා. ඕයා photo එකක් ගහල post කරලා මට photo එක එවන්ඩ ඕන.
මම ලංකාවේ ebay helocorp අදුරනව. negative feedback අවොත් අයින් කරහැකි.
කැමතිද වැඩේට? අපි දෙන්නට ලොකු partnership එකක් තියාගත්තහැකි.
ඔව් මචන් , මගේ තාම plan එකක් විතරයි තියෙන්නේ , මට මේ මල්ලි කාරයව contact කරගන්න විදිහක් නැතුව ඉන්නේ.මිනිහව contact කරගත්තට පස්සේ තමා වැඩේ පටන් ගන්න වෙන්නේ
OK uba issarala malliwa contact karala price discuss karala mata photo tikakui ewanda.
මචන් ඒ වගේ ශාකමය කොටස් වලට restrictions දාල තියෙන රටවල් වල ලිස්ට් එකක් හොයාගන්නේ කොහොමද බන්.
mama nam danna widihata Australia witharai , Russia walata nam document arenna wena kisima deyak ship karanna ba .
Aramex - (011) 472-8100(011) 472-8100
(011) 472-8100![]()
call ekak gahala wisthara danaganna puluwan wei ubata
bump