ebay selling - Idea

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,488
    7,162
    113
    Western Province, SL
    www.myjournalview.com

    මචන්ලා මට ගන්න පුලුවන්ද ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් පොස්ට් රේට් ශීට් එක.මම pdf ෆයිල්ස් වගයක් ඩවුන්ලෝඩ් කරගත්ත.ඒ උනාට මට එකෙන් හොයාගන්න තේරෙන්නේ නැහැ.මේ කැටයම් වලට අදාළ වෙන රේට් ශීට් එක.

    මම හිතාගෙන ඉන්නේ , කැටයමක බර ග්රෑම් 500 යි සයිස් එක

    1. දිග - 20cm , පළල - 20cm
    2 .දිග - 30cm , පළල - 20cm

    වගේ , ඩිසයින් දෙකකින් හදන්න.