EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: bohoma amaruwen kollawa meheta genna gaththe..godak upset eke hitiye..ohoma kiyala owa karannath bari na..:(

    matta oka :angry:gon thadiyata therenne nadda mole kalpanaa karanna mama nam okawa hama gahanawa :angry: mulu elakiriyama kaala gon thread daala :angry:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    :no::no: bohoma amaruwen kollawa meheta genna gaththe..godak upset eke hitiye..ohoma kiyala owa karannath bari na..:(

    :yes: ඔව් ashmi අක්කට පින් සිද්ද වෙන්න අවුරුදු කනව මන් :yes::love::love::love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න එහෙම තමා ඉන්න ඕනෙ
    t2714.gif

    අනේ එන්නකො
    t1312.gif

    මට එන්න බෑ නිත්‍යය සාමාජිකයෙක්. හැබැයි රෙප් දුන්නොත් චන්දේ ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා මගේ පැත්තට. :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඃ තාම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා ඇති එහෙනං කස්ටිය..
    අද 9-11 අතර නූල වැටෙනවා කියල තමා නිවුස් එකනං ආවේ තාම නෑ එත්...

    එළ එළ එහෙනම් නූල දාන කෙනා බිසී ඇති. ඇවිල්ල දායිනෙ :D
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Henry L ගේ තටු නැති බොයිලර් කුකුල්ලුන්ගෙ ටීම් එකෙන් මිදිලා
    KPZ ටීම් එකට සෙට් වෙන්න :)


     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සාමාජිකයනි..

    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png



    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. දැනට 31 දෙනෙකුගෙන් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    matta oka :angry:gon thadiyata therenne nadda mole kalpanaa karanna mama nam okawa hama gahanawa :angry: mulu elakiriyama kaala gon thread daala :angry:

    :P:P:P දැන් හරි සිංහලයෝ :love: මගේ ෆුල් කතාව ලගදීම දානව තොපි ඔක්කටම කියවන්න එතකොට ඔක්කම අධයි :sorry: