EK මහා කඹ ඇදීමේ තරගය-2015

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩෝ ටුලි දැක්කේ නැහැනේ. එකී තමයි මුලින්ම මට රේඩියෝ අහන්න එන්න කියල කිව්වෙත්...
    ටු ලිට්ල් ? :rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :shocked::shocked: පොර ගියපාර එක නම් ගානට ගොඩ දාගත්ත. රොවියයි බ්ලැක් ටියුලිප් ද කොහෙද හිටියෙ. 2013 එක තමා නාගත්තෙ ටූලි එක්ක.. :sorry: අන්තිමට GT අයියත් මැදිහත් උනා ඒක බේරන්න. :rofl:

    :sorry: වෙලාවක් නෑ බන්.. ඕකට සෑහෙන්න වෙලා යන වැඩක් වගේ.

    හ්ම්ම් හ්ම්ම් :(

    කන්ඩායම් 2 සාමාජිකයෝ මාරු වෙන්න බෑ කියලා දාන්න ඔනේ බන්.:yes: උබ මොකෝ හිතන්නෙ :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අඩෝ ටුලි දැක්කේ නැහැනේ. එකී තමයි මුලින්ම මට රේඩියෝ අහන්න එන්න කියල කිව්වෙත්...
    කබෙන් පස්සෙ යන්න ගියා එ එක්කම අපේ මහා සිංහලයත් ත්‍රෙඩ් එකක් දැන්ම ඔය ෆෝන් හුටපටයකට.. පස්සෙ යන්නම් ගියා අනික රයන් ෆෝටෝස් වගයක් ලීක් කලානෙ..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩෝ ටුලි දැක්කේ නැහැනේ. එකී තමයි මුලින්ම මට රේඩියෝ අහන්න එන්න කියල කිව්වෙත්...
    :shocked::D:oo::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

    එල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගිය පාර අරුණයා පටන් ගත්තේ කඹ ත්‍රෙඩ් එක දාලා. අන්තිමට Endian cars no confirtabal bat Japanese cars pull opsion :rofl::P වෙලා කුණු හප්ප විමානයක් එක්ක ත්‍රෙඩ් එක ක්ලෝස් උනා.පස්සේ වෙල එකෙක් අලුතින් දැම්මා. අරුණයා පැත්ත පලාත බලාගෙන බත් කෑවේ නෑ උගේ ත්‍රෙඩ් එකේ Boom Boom වෙච්ච පාරට චරිත, පැටියා, රොවින්, කේ පුතා සෙට් එකෙන්.:D:D

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

    කරන්න නම් පුළුවන් මචං. පොඩ්ඩක් බිසී ඕකයි සිං එක.

    අපිට අල්ලස් ගන්න පුලුවන්ද
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

    Mata nan bariyooo..:no:mama supporter kenek wennan depaththen eka paththakata..:yes
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked::shocked: පොර ගියපාර එක නම් ගානට ගොඩ දාගත්ත. රොවියයි බ්ලැක් ටියුලිප් ද කොහෙද හිටියෙ. 2013 එක තමා නාගත්තෙ ටූලි එක්ක.. :sorry: අන්තිමට GT අයියත් මැදිහත් උනා ඒක බේරන්න. :rofl:

    මම ඒ කාලේ මෙම්බර් කෙනෙක් නෙමෙයි බං. යසිරුවා දානවා ඒ කාලේ වලි මගේ FB චැට් බොක්ස් එකට. :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපි ඔය කොලු සබ්ජෙක්ට් එකට නෑනේ සහෝ.....කමක් නෑ උඹම ගනින් ඔය සැප :P
    කොල්ලො කිව්වොත් උබ එතනලු අපි නොදන්නහ් ඉසුරු එකා මටත් කිව්වේහ් බඩා :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.
    මාව සංවිධායක කරන්න එපා. මම මැනුවලි ගනින එක ඔටෝ මේට් කරල දෙන්නම්. වෙන කිසි සම්බන්දයක් නෑ. සාමජිකයෙක් විදියට ආතල් එකක් ගන්න දියන්.. :angry: 2013-14ත් එහෙමයි කලේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් ඔව් :P
    අරුනයා එයට ත්‍රිඩ් එකක් දැම්මනෙහ් මොකක්දහ් මගුලක් දාලා එකෙන් පස්සෙ ආවේ නැහැහ් :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    350 ? :shocked: එහෙනම් හොදටහ් වටේ ගිහිල්ලා තියෙනවහ් :lol::lol:

    :rofl::rofl: ගසා පොයින්ට් 10 ක සාමාජිකයෙක්නේ. මූ මුලින් එක බ්ලැකාගේ ටිම් එකට සප් එක දිදි උන්ගේ උන්ගෙන් රෙප් ඉල්ල ගත්තා. පස්සේ උන්ගේ උන්ගෙන් රෙප් ඔක්කොම ලැබුනට පස්සේ පැන්න රොවියගේ පැත්තට. මුලින් U9, Eresh වගේ උන්ගෙන් 20+ රෙප් පවර් තියෙන උන්ගෙන් ඉල්ලගෙන පස්සේ අනික් පැත්තේ රොවියා, ගමයා වගේ 15+ තියෙන උන්ගෙනුත් රෙප් ගත්තා පැත්ත මාරු කරලා. :angry:

    see :angry::angry: