EK මහා කඹ ඇදීමේ තරගය-2015

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

    එල එල මගේ නමත් දාලා ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කබෙන් පස්සෙ යන්න ගියා එ එක්කම අපේ මහා සිංහලයත් ත්‍රෙඩ් එකක් දැන්ම ඔය ෆෝන් හුටපටයකට.. පස්සෙ යන්නම් ගියා අනික රයන් ෆෝටෝස් වගයක් ලීක් කලානෙ..
    එ එයාගේ එව්වා නෙමෙහ්ලු :yes: ගිය එක හොදයි අරුනයගේ වාචාල කතා අහගන්නවට වඩා
    අරුනයා කොහොමත් මලෙන් හිටියේ කබහ් සින් එක හින්දා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සංවිදායකලාට චන්දය දෙන්න බැරිද.. අපෝ එහෙනම් වැඩක් අනැහැ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොල්ලො කිව්වොත් උබ එතනලු අපි නොදන්නහ් ඉසුරු එකා මටත් කිව්වේහ් බඩා :lol::lol:

    උඹ ඉතින් බඩාගේ බඩ උඩ ඉන්න එකානේ :rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තව හැන්දෑ වෙනකොට කට්ටියම සෙට් වේ මේ පැත්තට එතකොට හොදම කමිටුවක් තෝරාගන්න පුළුවන් වේ ..
    එතකන් අපි ත්‍රෙඩ් එක පොඩක් අප් කරලා තියමු ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

    අනේ මේහ් මාව ඔය ගණින වැඩ වලට දාලා රෙප් 350 ක් විතර කොල්ල කන්න තියෙන චාන්ස් එක වතුරේ යවන්ට එපා බොල. MihiCherub ව දාගනින් ගනින්න. ඌ ගිය පාර මොකක්ද සොෆ්ට් වෙයාර් කෑල්ලක් අටෝලා මොකක්ද හරුපයක් කලා අරුන් ටික මැනුවල් ගනින්න කලින් මූ රිසාල්ට් එකක්ත් දැම්මා. පොයින්ට් 10 ක සාමාජිකයෙක් උනාම හොඳටම ඇති. :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ එයාගේ එව්වා නෙමෙහ්ලු :yes: ගිය එක හොදයි අරුනයගේ වාචාල කතා අහගන්නවට වඩා
    අරුනයා කොහොමත් මලෙන් හිටියේ කබහ් සින් එක හින්දා

    චරිතව බලෙන් හරි සංවිදායක මණ්ඩලේට ගන්න වෙනවා....නැත්තම් මූ වලියකට සෙට් වෙනවමයි :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගිය පාර අරුණයා පටන් ගත්තේ කඹ ත්‍රෙඩ් එක දාලා. අන්තිමට Endian cars no confirtabal bat Japanese cars pull opsion :rofl::P වෙලා කුණු හප්ප විමානයක් එක්ක ත්‍රෙඩ් එක ක්ලෝස් උනා.පස්සේ වෙල එකෙක් අලුතින් දැම්මා. අරුණයා පැත්ත පලාත බලාගෙන බත් කෑවේ නෑ උගේ ත්‍රෙඩ් එකේ Boom Boom වෙච්ච පාරට චරිත, පැටියා, රොවින්, කේ පුතා සෙට් එකෙන්.:D:D
    බුම් බුම් මදපකර් :lol::lol::lol:
    ලව් දොස් මෙමරිස් :love::love::love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අරුනයා එයට ත්‍රිඩ් එකක් දැම්මනෙහ් මොකක්දහ් මගුලක් දාලා එකෙන් පස්සෙ ආවේ නැහැහ් :rolleyes:

    අරුනයට පිස්සු බන්. වලියක්ල් දාගත්තම එක හේනට හිතට ගන්නවා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

    mama samajikayek wennan :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මේහ් මාව ඔය ගණින වැඩ වලට දාලා රෙප් 350 ක් විතර කොල්ල කන්න තියෙන චාන්ස් එක වතුරේ යවන්ට එපා බොල. MihiCherub ව දාගනින් ගනින්න. ඌ ගිය පාර මොකක්ද සොෆ්ට් වෙයාර් කෑල්ලක් අටෝලා මොකක්ද හරුපයක් කලා අරුන් ටික මැනුවල් ගනින්න කලින් මූ රිසාල්ට් එකක්ත් දැම්මා. පොයින්ට් 10 ක සාමාජිකයෙක් උනාම හොඳටම ඇති. :D

    නොදකින් රෙප් හිගන්න :P තොගේ චන්දෙ මුලින්ම නිශේධ කරනවා :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට

    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx

    මොකද කියන්නේ කැමතිද බාරගන්න?

    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.

    Ane mata nam ba :no: mata owa karanna therumak na :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම සංවිධායකයන්/ජන්දය ගණන් කරන නිළධාරීන් හැටියට
    අශිමිව, Ridila, isurueka, maxboysl, Henry L, charith84, LoriyaK, Delani Shehara,dmtx
    මොකද කියන්නේ කැමතිද බාරගන්න?
    MihiCherub ,laknath කොහොමත් සංවිධායක පැත්තේ ඉන්නේ.
    තව ටිකක් බලලා කියන්නම් මචන් :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    හ්ම්ම් හ්ම්ම් :(

    කන්ඩායම් 2 සාමාජිකයෝ මාරු වෙන්න බෑ කියලා දාන්න ඔනේ බන්.:yes: උබ මොකෝ හිතන්නෙ :rolleyes:
    එතකොට ආතල් එකක් නෑනෙ බන්.. පනින උන් නිසා තමා ආතල්. හැබැයි 2013 උනේ තරගෙ පටන් ගන්නත් කලින් වෙනම රේඩියෝ ගැන්සියක් හැදිල බොරුවට දෙපැත්තට බෙදිල එකාටම වෝට් කලා.. එකෙක් සම්පූර්නෙන් තනි උනා. ඒනිසයි කටිටියට මල පැන්නෙත්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගිය පාර අරුණයා පටන් ගත්තේ කඹ ත්‍රෙඩ් එක දාලා. අන්තිමට Endian cars no confirtabal bat Japanese cars pull opsion :rofl::P වෙලා කුණු හප්ප විමානයක් එක්ක ත්‍රෙඩ් එක ක්ලෝස් උනා.පස්සේ වෙල එකෙක් අලුතින් දැම්මා. අරුණයා පැත්ත පලාත බලාගෙන බත් කෑවේ නෑ උගේ ත්‍රෙඩ් එකේ Boom Boom වෙච්ච පාරට චරිත, පැටියා, රොවින්, කේ පුතා සෙට් එකෙන්.:D:D

    michael-jordan-lol.gif