මම සහය දෙමි.... එත් කොහොමද දෙන්නේ
මමත් මූ සමග එකඟ වෙමි......සහයක් අවශ්‍යයි නම් කියපන්

මම සහය දෙමි.... එත් කොහොමද දෙන්නේ

සංවිධායකයෙක් වෙන්න එහෙනම්.![]()
නායකයෝ කවුද මචං
මමත් මූ සමග එකඟ වෙමි......සහයක් අවශ්‍යයි නම් කියපන්![]()
තාම එහෙම කවුරුත් තෝරලා නෑ, ලක්නාත්, MihiCherub,මම එකතු වෙලා තමයි මේක සැලසුම් කරේ.
මමත් මූ සමග එකඟ වෙමි......සහයක් අවශ්‍යයි නම් කියපන්![]()

දිල්වලේ වගේ එකෙක් නායකයා ක්ලරමු

ජයග්‍රාහී කණ්ඩායම් නායකයාට අස්මි ජේම්ස් වෙතින් වටිනා දියමන්ති මුද්දක්![]()

කොහොම හරි 4 වෙනි කොටස 14-15 ගන්න බලපන්. දවස් දෙකක් තිබ්බ නම් ඇති. 19 ඉවර කරපන්... අනික කෝ බන් ටීම් මෙම්බර්ස්ල හොයන කොටහ.. එහෙම එකකුත් තිබ්බනෙ..හරි පෝස්ට් එක edit කරා, සංවිධායකයන්-ගනන් කරන්න කැමති අය ඉන්නවා නම් අයදුම් කරන්න.
දිල්වලේ වගේ එකෙක් නායකයා ක්ලරමු

සංවිධායකයෙක් වෙන්න එහෙනම්. උබ මේකේ active එකෙක් නේ.![]()

තවත් චන්ද වලියක් ඔනේද බ0 මේ යන එවා මදිදහ් ?දිල්වලේ වගේ එකෙක් නායකයා ක්ලරමු


පැටියා;18168404 said:Ela
Geethq ta ma organize karanna demu


තවත් චන්ද වලියක් ඔනේද බ0 මේ යන එවා මදිදහ් ?
මෙතන දේශපාලනිමය කබහ් ඇදිල්ලක් කරන එකෙන් ඉවර වෙන්නහ් ලොකු වලි වලින් ....

චරිත උබ ගනින් නායක කමක්...