EK මහා කඹ ඇදීමේ තරගය-2015

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි එතින් සාදාරන සමාජයක් උදෙසා වැඩිපුර වැසි තිය පැත්තට පනිමු
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තාම එහෙම කවුරුත් තෝරලා නෑ, ලක්නාත්, MihiCherub,මම එකතු වෙලා තමයි මේක සැලසුම් කරේ.

    දිල්වලේ වගේ එකෙක් නායකයා ක්ලරමු
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මමත් මූ සමග එකඟ වෙමි......සහයක් අවශ්‍යයි නම් කියපන් :yes:

    සංවිධායකයෙක් වෙන්න එහෙනම්. උබ මේකේ active එකෙක් නේ. :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    bump
    biggrin9gp.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දිල්වලේ වගේ එකෙක් නායකයා ක්ලරමු

    පොඩි අවුලක්......දැන් ඌ නායකයා කරාම දුල්හානියා සහ ලේජායන්ගේ දෙන්නත් නිකන්ම නායකයෝ වෙනවද නැත්තම් උන් උප නායකයෝ වෙනවද?:rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    හරි පෝස්ට් එක edit කරා, සංවිධායකයන්-ගනන් කරන්න කැමති අය ඉන්නවා නම් අයදුම් කරන්න.
    කොහොම හරි 4 වෙනි කොටස 14-15 ගන්න බලපන්. දවස් දෙකක් තිබ්බ නම් ඇති. 19 ඉවර කරපන්... අනික කෝ බන් ටීම් මෙම්බර්ස්ල හොයන කොටහ.. එහෙම එකකුත් තිබ්බනෙ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංවිධායකයෙක් වෙන්න එහෙනම්. උබ මේකේ active එකෙක් නේ. :yes:

    කඹ ඇදීම කොච්චර වෙලා තියනවද?........මොකද දවස් ගානක් online ඉන්න අමාරුයි :sorry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දිල්වලේ වගේ එකෙක් නායකයා ක්ලරමු
    තවත් චන්ද වලියක් ඔනේද බ0 මේ යන එවා මදිදහ් ? :confused::confused:
    මෙතන දේශපාලනිමය කබහ් ඇදිල්ලක් කරන එකෙන් ඉවර වෙන්නහ් ලොකු වලි වලින් ....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18168404 said:
    Ela
    Geethq ta ma organize karanna demu

    අනේහ් මේහ්. ඕකා ඕගනයිස් කරපු හැම එකම අන්තිමට හත් පොලේ ගූ ගහගෙන පජාත උනා. මතකනේ 2013 කඹේ. :rolleyes::rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තවත් චන්ද වලියක් ඔනේද බ0 මේ යන එවා මදිදහ් ? :confused::confused:
    මෙතන දේශපාලනිමය කබහ් ඇදිල්ලක් කරන එකෙන් ඉවර වෙන්නහ් ලොකු වලි වලින් ....

    :rofl::rofl: චරිත උබ ගනින් නායක කමක්...:D