EK මහා කඹ ඇදීමේ තරගය-2015

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මේ පාර ඕක වෙනස් කරනවා :P

disgusted-impossibru-l.png
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔකේ :sorry:
    ඔය ඉසුරු එකාගෙන් පරිස්සම් වෙන්නහ් ඔකා ලගින් ගියොත් ... එක්කො ඔනි නැහැහ් :sorry::sorry:

    පල පල සහෝ.......මම තමයි ඩෙලාට එන අනවශ්‍ය දුරකථන ඇමතුම් ගැන පරීක්ෂණය කරන්නේ :P වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගෙදර යන්න ඉන්නේ :rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    :P ස්ථිර කරනව... :yes:

    :angry::angry::angry: :no: :no: අස්ථිරයි..

    හරි එහෙනම් කැමැත්තෙන් බාරගන්න තනතුරක් බාරගන්න නැත්තනම් මේ වැඩේ කරගන්න බැරිවෙනවා ..
    සංවිදායක මණ්ඩලය පුළුවන් තරම් අඩු කරලා ජල්තර් නැති සෙට් එකක් දාගෙන වැඩේ කරමු අපේ මැස් බෝයි ඉසුරුවා ,තව රේඩිස්,
    dmtx MihiCherub Optimus Prime ,දනුකයා මිනිහා නම් පෙන්න නැ ත්‍රෙඩ් එකේ චරිතයාටත් මොකක් හරි එකක් අටවලා දෙන්න මේ වගේ හොද සෙට් එකක් ඉන්නවා ,, එයාලා වැඩේ බැහැලා කරනවා නම් මේ කබෙත් ජයටම ඇදගන්න පුළුවන් වේ .. :yes:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පල පල සහෝ.......මම තමයි ඩෙලාට එන අනවශ්‍ය දුරකථන ඇමතුම් ගැන පරීක්ෂණය කරන්නේ :P වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගෙදර යන්න ඉන්නේ :rofl:
    වැඩිදුර පරීක්ෂණ කටයුතු :sorry::sorry:
    රිදුනාහ්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හරි එහෙනම් කැමැත්තෙන් බාරගන්න තනතුරක් බාරගන්න නැත්තනම් මේ වැඩේ කරගන්න බැරිවෙනවා ..
    සංවිදායක මණ්ඩලය පුළුවන් තරම් අඩු කරලා ජල්තර් නැති සෙට් එකක් දාගෙන වැඩේ කරමු අපේ මැස් බෝයි ඉසුරුවා ,තව රේඩිස්,
    dmtx MihiCherub Optimus Prime ,දනුකයා මිනිහා නම් පෙන්න නැ ත්‍රෙඩ් එකේ චරිතයාටත් මොකක් හරි එකක් අටවලා දෙන්න මේ වගේ හොද සෙට් එකක් ඉන්නවා ,, එයාලා වැඩේ බැහැලා කරනවා නම් මේ කබෙත් ජයටම ඇදගන්න පුළුවන් වේ .. :yes:

    අඩේ මගේ නම දාන්න එපෝ... සංවිධායක උනාම සප් කරන්න බෑ නේ බන් .. ස්වාධීන වෙන්න වෙන්වා නේ:sorry: