Epa!
me para mama gedara na, kamba adille hodama tika balanna wena ekak na..![]()


ඔකේ
ඔය ඉසුරු එකාගෙන් පරිස්සම් වෙන්නහ් ඔකා ලගින් ගියොත් ... එක්කො ඔනි නැහැහ්![]()
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගෙදර යන්න ඉන්නේ 
ස්ථිර කරනව...
![]()
![]()
අස්ථිරයි..

වැඩිදුර පරීක්ෂණ කටයුතුපල පල සහෝ.......මම තමයි ඩෙලාට එන අනවශ්‍ය දුරකථන ඇමතුම් ගැන පරීක්ෂණය කරන්නේවැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගෙදර යන්න ඉන්නේ
![]()


හරි එහෙනම් කැමැත්තෙන් බාරගන්න තනතුරක් බාරගන්න නැත්තනම් මේ වැඩේ කරගන්න බැරිවෙනවා ..
සංවිදායක මණ්ඩලය පුළුවන් තරම් අඩු කරලා ජල්තර් නැති සෙට් එකක් දාගෙන වැඩේ කරමු අපේ මැස් බෝයි ඉසුරුවා ,තව රේඩිස්,
dmtx MihiCherub Optimus Prime ,දනුකයා මිනිහා නම් පෙන්න නැ ත්‍රෙඩ් එකේ චරිතයාටත් මොකක් හරි එකක් අටවලා දෙන්න මේ වගේ හොද සෙට් එකක් ඉන්නවා ,, එයාලා වැඩේ බැහැලා කරනවා නම් මේ කබෙත් ජයටම ඇදගන්න පුළුවන් වේ ..![]()

හැක උබ ගනින් කැප්ටන් එක ටීම් එකක


දෙන්නම හොදයිඅන්න එළ. හැකාව එක පැත්තකට දාමු ගමයව අනික් පැත්තට දාමු.![]()

දෙන්නම හොදයි![]()