EK මහා කඹ ඇදීමේ තරගය-2015

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අඩේ මගේ නම දාන්න එපෝ... සංවිධායක උනාම සප් කරන්න බෑ නේ බන් .. ස්වාධීන වෙන්න වෙන්වා නේ:sorry:

    උබේ නම යෝජනා නොකර මගේ නම එතනින් ගලවන්න බැරිවෙනවනේ බන් ..:D :(
    එල එල කැමැති අයට සංවිදාන කටයුතු බාරගන්න දෙමු හොද ලීඩර් කෙනෙක් හිටියාම ඇති සංවිදාන කටයුතු කරන සෙට් එක පාලනය කරන්න .. :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිබුලවයි අම්සින්වයි
    ලොරියක් ගයන් කුවේට්
    wdk ටොයිය
    දිල්වලේ හිට්බැක්
    අරුණ චාරිත්
    එරෝසන් රත්තරන්
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    Podi Silva - පොඩි සිල්වා;18169071 said:
    කබයක් හොයාගනින් මුලින්

    Meka athda ban

    tie-boat-tree-800x800.jpg


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    kattiyagen request awa giya sarawal wala wage me sareth matama karanna kiyala
    eth mata nam me sare karanna ba busy sahenna :oo:
    karana eke karan palayalla :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kattiyagen request awa giya sarawal wala wage me sareth matama karanna kiyala
    eth mata nam me sare karanna ba busy sahenna :oo:
    karana eke karan palayalla :D

    උබම කරපන්. මොකද්ස උබට බැන්නට උබ වලියට එන්නේත් නැහැ. ඒ තිඔන් හොද සංවිදායක
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mata enna beri wenna ube rules dala tiyenne :dull:

    උබට පුලුවන් නේ අඩුම ගානේ සහභාගි වෙන්න වත්. මොකද මම කියලා තියෙන්නේ මාර්තු 10 වෙනිදට කලින් එන්න ඕනේ කියලයි. (මාසයකට කලින්) උබ ඇවිත් තියෙන්නේ මාර්තු 3. :yes:
    :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබට පුලුවන් නේ අඩුම ගානේ සහභාගි වෙන්න වත්. මොකද මම කියලා තියෙන්නේ මාර්තු 10 වෙනිදට කලින් එන්න ඕනේ කියලයි. (මාසයකට කලින්) උබ ඇවිත් තියෙන්නේ මාර්තු 3. :yes:
    :P

    aniwa... Fake neti hemotama enna sahabagi wenna chance eka denna oone..:yes: