එල..
සමහරවිට මට වඩා හොද උන් ඔය වැඩේට උඹට සෙට් වෙයි..
එහෙම නැති උනොත් මම එන්නං...![]()


නිල නීති උපදේශන අනුග්රහය
මේකේ උන් මැතිවරණ ප්රතිපලය වැරදි නිලධාරීන් දූශිතයි කියල නඩුවක්වත් දැම්මොත් එහෙම ඉන්නවනේ කතා කරන්න![]()

නිල නීති උපදේශන අනුග්රහය
මේකේ උන් මැතිවරණ ප්රතිපලය වැරදි නිලධාරීන් දූශිතයි කියල නඩුවක්වත් දැම්මොත් එහෙම ඉන්නවනේ කතා කරන්න![]()


රේඩියෝවා මාව දාපන් මචන් මොකක් හරි උඹට හොඳයි කියලහ් හිතෙන පුරප්පාඩුවකට. මට ත්රේඩ් එක සම්පූර්ණ කියවලා ඉවර කලත් තෝරගන්න එකෙක්ව නෑ බං ඉන්නව 200ක් විතර මේකෙ දන්න උන්, ෆිට් උන්.. නැති නම් තත්ත්වෙ බලලා මම පස්සෙ එන්නම් කොහෙට හරි පිලකට සෙට් වෙන්න.
![]()
හරි එහෙනම් උබව දැම්මා සංවිධායක/ගණන් කරන එකෙක් හැටියට.pora hodayi...owහරි එහෙනම් උබව දැම්මා සංවිධායක/ගණන් කරන එකෙක් හැටියට.

විතරයි) moko wenne sinhaluh

haha ekath aulak nah.උබ කලින් සැරේ match ගොඩක් ගැහුවා නේ දැන් retire වෙල නේ ඉන්නේ ඉතින් circket වල වගේ වරෙන් umpire කෙනෙක් වෙන්න.![]()
(exams)