EK මහා කඹ ඇදීමේ තරගය-2015

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල..
    සමහරවිට මට වඩා හොද උන් ඔය වැඩේට උඹට සෙට් වෙයි..
    එහෙම නැති උනොත් මම එන්නං...;)

    නිල නීති උපදේශන අනුග්‍රහය :P

    මේකේ උන් මැතිවරණ ප්‍රතිපලය වැරදි නිලධාරීන් දූශිතයි කියල නඩුවක්වත් දැම්මොත් එහෙම ඉන්නවනේ කතා කරන්න :P
     
    • Like
    Reactions: thanujaka

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නිල නීති උපදේශන අනුග්‍රහය :P

    මේකේ උන් මැතිවරණ ප්‍රතිපලය වැරදි නිලධාරීන් දූශිතයි කියල නඩුවක්වත් දැම්මොත් එහෙම ඉන්නවනේ කතා කරන්න :P

    කීයක් ගනීද දන්නේ නෑ නඩුව කථා කරන්න. :P
     

    thanujaka

    Well-known member
  • නිල නීති උපදේශන අනුග්‍රහය :P

    මේකේ උන් මැතිවරණ ප්‍රතිපලය වැරදි නිලධාරීන් දූශිතයි කියල නඩුවක්වත් දැම්මොත් එහෙම ඉන්නවනේ කතා කරන්න :P

    ආපෝ ඕවනන් මම දැක්කේ නෑ වගේ යනවා...:rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හෙට රෑ 11:59 ට මේක ඉවරයි , තව සංවිධායක වරුන්/ගණන් කරන්න කැමති අය ඉන්නවා නම් කියන්න MAX 5 යි ගන්නේ. 5 දෙනා හම්බ වුනාට පස්සේ නායකයන් ගැන thread එක දාන්න ඉන්නේ :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :nerd: රේඩියෝවා මාව දාපන් මචන් මොකක් හරි උඹට හොඳයි කියලහ් හිතෙන පුරප්පාඩුවකට. මට ත්‍රේඩ් එක සම්පූර්ණ කියවලා ඉවර කලත් තෝරගන්න එකෙක්ව නෑ බං ඉන්නව 200ක් විතර මේකෙ දන්න උන්, ෆිට් උන්.. නැති නම් තත්ත්වෙ බලලා මම පස්සෙ එන්නම් කොහෙට හරි පිලකට සෙට් වෙන්න. :eek:

    :yes: හරි එහෙනම් උබව දැම්මා සංවිධායක/ගණන් කරන එකෙක් හැටියට.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සංවිධායක මණ්ඩලය/ගණන් කරන අය


    charith84 - ස්ථීරයි
    D.shan - ස්ථිර නෑ (මොකුත් කිව්වේ නෑ නමුත් මේ ගැන ඇහුවා)
    Optimus Prime - ස්ථිර නෑ (කැමැත්තෙන් වගේ හිටියේ )
    ♥-Aurora-♥ - ස්ථිර නෑ (දෙගිඩියාවෙන් හිටියේ)
    isurueka - - ස්ථිර නෑ (එළ කිව්වා :P විතරයි)


    මේ කට්ටිය හරියටම වචනයක් දෙන්න පුලුවන්ද?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    moko wenne sinhaluh

    උබ කලින් සැරේ match ගොඩක් ගැහුවා නේ දැන් retire වෙල නේ ඉන්නේ ඉතින් circket වල වගේ වරෙන් umpire කෙනෙක් වෙන්න. :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබ කලින් සැරේ match ගොඩක් ගැහුවා නේ දැන් retire වෙල නේ ඉන්නේ ඉතින් circket වල වගේ වරෙන් umpire කෙනෙක් වෙන්න. :P
    haha ekath aulak nah.
    iwara wunama neda oya wade karanne ? mokada mata oka thiyena hama dawas walama dawasema online inna wena ekak na :sorry: (exams)