සංවිධායක මණ්ඩලය/ගණන් කරන අය
charith84 - ස්ථීරයි
D.shan - ස්ථිර නෑ (මොකුත් කිව්වේ නෑ නමුත් මේ ගැන ඇහුවා)
Optimus Prime - ස්ථිර නෑ (කැමැත්තෙන් වගේ හිටියේ )
♥-Aurora-♥ - ස්ථිර නෑ (දෙගිඩියාවෙන් හිටියේ)
isurueka - - ස්ථිර නෑ (එළ කිව්වාවිතරයි)
මේ කට්ටිය හරියටම වචනයක් දෙන්න පුලුවන්ද?

කවද්ද බන් ටීම් තෝරන්නේ. කෝ හරියට විස්තරයක් නෑනේ. මාව දාපන් ටීම් එකකට නැත්තන් බලා ගන්න පුලුවන්.
![]()

තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්රචාරණය කටයුතු සදහා යෙදවීම
උබට දැන් කීපාරක් කිව්වද මෙක කරන්න ඕනේ උබ කියල.
මේකට වෙලාවක් දාපන්. බලපන්කො ත්රෙඩ් එකේ තියෙන තරමක් තියෙන්නේ මේක ගැන අහලනේ.