EK මහා කඹ ඇදීමේ තරගය-2015

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සංවිධායක මණ්ඩලය/ගණන් කරන අය

charith84 - ස්ථීරයි
D.shan - ස්ථිර නෑ (මොකුත් කිව්වේ නෑ නමුත් මේ ගැන ඇහුවා)
Optimus Prime - ස්ථිර නෑ (කැමැත්තෙන් වගේ හිටියේ )
♥-Aurora-♥ - ස්ථිර නෑ (දෙගිඩියාවෙන් හිටියේ)
isurueka - - ස්ථිර නෑ (එළ කිව්වා :P විතරයි)

මේ කට්ටිය හරියටම වචනයක් දෙන්න පුලුවන්ද?
සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්‍යාචාර්ය චරිත්84:P
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    සංවිධායක මණ්ඩලය/ගණන් කරන අය

    charith84 - ස්ථීරයි
    D.shan - ස්ථිර නෑ (මොකුත් කිව්වේ නෑ නමුත් මේ ගැන ඇහුවා)
    Optimus Prime - ස්ථිර නෑ (කැමැත්තෙන් වගේ හිටියේ )
    ♥-Aurora-♥ - ස්ථිර නෑ (දෙගිඩියාවෙන් හිටියේ)
    isurueka - - ස්ථිර නෑ (එළ කිව්වා :P විතරයි)

    මේ කට්ටිය හරියටම වචනයක් දෙන්න පුලුවන්ද?

    මම ඉන්නවා ඔය තමා තොර ගන්න ඔනා
    :rolleyes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කවද්ද බන් ටීම් තෝරන්නේ. කෝ හරියට විස්තරයක් නෑනේ. මාව දාපන් ටීම් එකකට නැත්තන් බලා ගන්න පුලුවන්.

    :P:P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම

    උබට දැන් කීපාරක් කිව්වද මෙක කරන්න ඕනේ උබ කියල. :angry::angry:

    මේකට වෙලාවක් දාපන්. බලපන්කො ත්‍රෙඩ් එකේ තියෙන තරමක් තියෙන්නේ මේක ගැන අහලනේ. :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම

    උබට දැන් කීපාරක් කිව්වද මෙක කරන්න ඕනේ උබ කියල. :angry::angry:

    මේකට වෙලාවක් දාපන්. බලපන්කො ත්‍රෙඩ් එකේ තියෙන තරමක් තියෙන්නේ මේක ගැන අහලනේ. :growl:

    අන්න ඕකට මාත් ඉන්නවා ටීම් එකකට බැහැලා සප් එක දෙන්න. :yes::D