EK මහා කඹ ඇදීමේ තරගය-2015

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් මම හිතන්නෙත් හෙන්ඩ්‍රියා කිව්වා වගේ මුලින් ත්‍රෙඩ් එකක් දැම්ම නම් හරි කඹේ ලීඩර් ශිප් ගන්න කැමති උන් ත්‍රෙඩ් එකේ කැමැත්ත පළ කරන්න කියලා. පස්සේ පෝල් දෙකක් දැම්ම නම් හරි මල්ටිපල් චොයිස් එක කැමති දෙන්නෙක් නම් කරන්න කියලා. වැඩිම වෝට් එන උන් දෙන්නව දෙපැත්තේ ලීඩර්ලා කලා නම් හරි බං. මොකද බලෙන් ටීම් ලීඩර්ස්ලට බල කරලා දැම්මම උන්ගෙත් කිසි උනන්දුවක් නැති වෙනවා. කැමැත්තෙන් ඉදිරිපත් වෙන වැඩි මනාප තියෙන උන් දෙන්නෙක්ව ගත්තනම් හරි. :yes::yes:

:yes::yes:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

sira :yes::yes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mokakda ban dinala thiyenne පූස්
    u 2013 Oct 31n passe EK awilla na? :confused: Active members lawa ganna one ban :yes:

    පූස් ඉන්නවා අලුත් ID එකකින්. ඉන්නකන් දෙපැත්ත කොටෝ කොටෝ කරන්න පුලුවන් බලුම බලු සක්කිලි වැඩ කරපු එකෙක් තමයි ඔය පූසා කියන්නේ. අනික 2013 කඹේ පට්ටම වලියක් ගිය කඹයක් බං. මම ඒ කාලේ රෙජිස්ට්‍ර වෙලා හිටියේ නෑ මේකේ. ඒ උනාට කඹේ ත්‍රෙඩ් එකම කියෙව්වා ඒ දවස් වල. ඕකේ සංවිධායක මඩුල්ල පැත්තකට ඇදලා හොරෙන් වෝට් කලා කියලා තමයි කට්ටිය වලිය ඇද්දේ. අපි නම් ඇත්ත නැත්ත දන්නේ නෑ. අන්තිමට මරාගෙන කට්ටිය අඬාගෙන ත්‍රෙඩ් දැම්මේ.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    මම එක පැත්තක මෙම්බර් කෙනෙක් වෙලා හිටියා. ලොකු වලියක් ගිය නම් මතක නෑ. බොරුවට රණ්ඩු වුණා මිසක්...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම එක පැත්තක මෙම්බර් කෙනෙක් වෙලා හිටියා. ලොකු වලියක් ගිය නම් මතක නෑ. බොරුවට රණ්ඩු වුණා මිසක්...

    පස්සේ ඇදුනා නේද බං. ටූලි vs වේසි බඩී එකක් ගිය කම්පිටිශන් එකනේ ඔය. රෙඩියෝ ටීම් එකේ සෙට් එක සංවිධායක මඩුල්ලේ ඉඳලා පැත්තක් ගත්තා කියලා ගයාන් කුවේට්, අරුණ 47 අනික් උන් එක්ක මරා ගත්තා ඒ කාලේ ත්‍රෙඩ් දාගෙන. පූසා එහෙමත් ත්‍රෙඩ් ගොඩක් දැම්මා මතකයක් තිබේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පූස් ඉන්නවා අලුත් ID එකකින්. ඉන්නකන් දෙපැත්ත කොටෝ කොටෝ කරන්න පුලුවන් බලුම බලු සක්කිලි වැඩ කරපු එකෙක් තමයි ඔය පූසා කියන්නේ. අනික 2013 කඹේ පට්ටම වලියක් ගිය කඹයක් බං. මම ඒ කාලේ රෙජිස්ට්‍ර වෙලා හිටියේ නෑ මේකේ. ඒ උනාට කඹේ ත්‍රෙඩ් එකම කියෙව්වා ඒ දවස් වල. ඕකේ සංවිධායක මඩුල්ල පැත්තකට ඇදලා හොරෙන් වෝට් කලා කියලා තමයි කට්ටිය වලිය ඇද්දේ. අපි නම් ඇත්ත නැත්ත දන්නේ නෑ. අන්තිමට මරාගෙන කට්ටිය අඬාගෙන ත්‍රෙඩ් දැම්මේ.

    ehemada :confused: apo ban meka fake lokayak ne :baffled: hora marakan dala mew dinala wadakuth na ban :dull: me para oraganizers lawa hodata thorala ganna one :yes: un matha meka godaka theeranaya wenawa.organizers lawa danakoa poddak hoda member kenekda kiyala balala dammoth thama meka sarthaka wenne :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය වලිය නිසා අදටත් ගොඩක් අය තරහයි.. සුපිරි වලියක් ගියේ..

    ඔව්. මටත් මතකයි දැන් ටූලි නෑ, පූසා නෑ. රෙඩියෝ සෙට් එකේ සමහර උන් අනික් උන් එක්ක කතා කරන්නේ නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පස්සේ ඇදුනා නේද බං. ටූලි vs වේසි බඩී එකක් ගිය කම්පිටිශන් එකනේ ඔය. රෙඩියෝ ටීම් එකේ සෙට් එක සංවිධායක මඩුල්ලේ ඉඳලා පැත්තක් ගත්තා කියලා ගයාන් කුවේට්, අරුණ 47 අනික් උන් එක්ක මරා ගත්තා ඒ කාලේ ත්‍රෙඩ් දාගෙන. පූසා එහෙමත් ත්‍රෙඩ් ගොඩක් දැම්මා මතකයක් තිබේ.

    උබ ඒ කලේ අවේ මොන id එකෙන්ද ??
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සංවිධායකයන්/ජන්දය ගණන් කරන්නන් වීමට කැමති අය

    charith84 - ස්ථීරයි
    D.shan - ස්ථීරයි
    ♥-Aurora-♥ - ස්ථීරයි
    Optimus Prime - ස්ථිර නෑ (කැමැත්තෙන් වගේ හිටියේ )
    isurueka - - ස්ථිර නෑ (එළ කිව්වා විතරයි)

    තව කැමති අය ඉන්නවා නම් කියන්න.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehemada :confused: apo ban meka fake lokayak ne :baffled: hora marakan dala mew dinala wadakuth na ban :dull: me para oraganizers lawa hodata thorala ganna one :yes: un matha meka godaka theeranaya wenawa.organizers lawa danakoa poddak hoda member kenekda kiyala balala dammoth thama meka sarthaka wenne :yes:

    ගිය පාර කඹේ නම් පට්ට. කිසි වලියක් ගියේ නෑ. රොවින් පැරදුනාම නිහතමානීව පරාජේ පිලි ගත්තා. පස්සේ දෙගොල්ලොම ආතල් එකේ සෙලිබ්‍රේට් කලා. ගීතක් ඕගනයිස් කරලා වලියකින් කෙළවර නොවෙච්ච එකම එක එලකිරි ඉවෙන්ට් එක 2014 කඹේ තමයි බං. ගිය පාර වලිය ගියේ කඹේට කලින් මුලින්ම කඹ ත්‍රෙඩ් එක දාපු එකක් එක්ක. අරුණ 47. ඌව ඔක්කොම සෙට් වෙලා මුලින් බූම් බූම් කරලා පස්සේ වලි නොදා සාමකාමීව කළා. :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ විදියට දැම්මා :yes:

    thama mehemane ban? :confused:

    3. කණ්ඩායම් දෙකේ නායකයන් සදහා පුද්ගලයන් යෝජනා කිරිම
    මේ සදහා ඕන කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) පුද්ගලයෙක්ව යෝජනා කරන්න පුලුවන්., ඊට පස්සෙ එයින් පුද්ගලයන් 10 තෝරාගනු ලබනවා. (වැඩිම වාරයක් යෝජනා කර ඇති නම් මේ සදහා ඇතුලත් කරගන්නවා)

    Leader wa thorana widiya man kiuwa widiya gana mokada hithanne uba?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගිය පාර කඹේ නම් පට්ට. කිසි වලියක් ගියේ නෑ. රොවින් පැරදුනාම නිහතමානීව පරාජේ පිලි ගත්තා. පස්සේ දෙගොල්ලොම ආතල් එකේ සෙලිබ්‍රේට් කලා. ගීතක් ඕගනයිස් කරලා වලියකින් කෙළවර නොවෙච්ච එකම එක එලකිරි ඉවෙන්ට් එක 2014 කඹේ තමයි බං. ගිය පාර වලිය ගියේ කඹේට කලින් මුලින්ම කඹ ත්‍රෙඩ් එක දාපු එකක් එක්ක. අරුණ 47. ඌව ඔක්කොම සෙට් වෙලා මුලින් බූම් බූම් කරලා පස්සේ වලි නොදා සාමකාමීව කළා. :rofl:

    ගිය සැරේනන් අවුලක් නෑ තමයි.:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ඒ විදියට දැම්මා :yes:
    වැලීඩ් අකවුන්ට් රූල්ස් මොනාද?

    පෝස්ට් කවුන්ට් > ?
    රෙජිස්ටර් ඩේට් > ?
    රෙප් බොක්ස් > ?

    Note - ටීම් ලීඩර්ස්ලටයි මෙම්බරස්ලයි තෝරද්දි මතක් කරල ඔය රූල් එක දාල තෝරපන්. එක පාරක් වැලීඩ් නැති මෙම්බර් කෙනෙක් ටීම් එකකට දාල පස්සෙ උගේ වෝට් 1 පොයින්ට්ස් 10 දුන්නෙ නෑ. :angry: ඒකටත් වලියක් ගියා... :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ඒ කලේ අවේ මොන id එකෙන්ද ??

    ඒ කාලේ ID එකක් තිබ්බේ නෑ බං. ඒ කාලේ මම සිම් විකුණන 4 වෙනි වසර. ප්‍රයිවට් යුනි වලි ගිය කාලේ යසිරුවා මට ලින්ක් එකක් එව්වා ත්‍රෙඩ් එකක. ඒ කාලේ ඉඳන් රෙජිස්ටර් නොවී ත්‍රෙඩ් කියව කියව හිටියේ. පස්සේ පොඩ්ඩක් වැඩ අස්සේ ස්ට්‍රෙස් වෙන නිසා මේ ID එකක් හදා ගත්තේ ඒ කාලේ තමයි මේ Ridila™ කියන වචනේ famous වීගෙන ආවේ අපේ Scurvy කාරයාගේ ත්‍රෙඩ් වල. :D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පස්සේ ඇදුනා නේද බං. ටූලි vs වේසි බඩී එකක් ගිය කම්පිටිශන් එකනේ ඔය. රෙඩියෝ ටීම් එකේ සෙට් එක සංවිධායක මඩුල්ලේ ඉඳලා පැත්තක් ගත්තා කියලා ගයාන් කුවේට්, අරුණ 47 අනික් උන් එක්ක මරා ගත්තා ඒ කාලේ ත්‍රෙඩ් දාගෙන. පූසා එහෙමත් ත්‍රෙඩ් ගොඩක් දැම්මා මතකයක් තිබේ.

    එහෙනම් එහෙම වෙන්න ඇති. කඹ අදින වෙලාවේ එහෙම ලොකු අවුලක් තිබුනේ නෑ.... :oo: