ඔව් මම හිතන්නෙත් හෙන්ඩ්‍රියා කිව්වා වගේ මුලින් ත්‍රෙඩ් එකක් දැම්ම නම් හරි කඹේ ලීඩර් ශිප් ගන්න කැමති උන් ත්‍රෙඩ් එකේ කැමැත්ත පළ කරන්න කියලා. පස්සේ පෝල් දෙකක් දැම්ම නම් හරි මල්ටිපල් චොයිස් එක කැමති දෙන්නෙක් නම් කරන්න කියලා. වැඩිම වෝට් එන උන් දෙන්නව දෙපැත්තේ ලීඩර්ලා කලා නම් හරි බං. මොකද බලෙන් ටීම් ලීඩර්ස්ලට බල කරලා දැම්මම උන්ගෙත් කිසි උනන්දුවක් නැති වෙනවා. කැමැත්තෙන් ඉදිරිපත් වෙන වැඩි මනාප තියෙන උන් දෙන්නෙක්ව ගත්තනම් හරි.![]()


Active members lawa ganna one ban
hora marakan dala mew dinala wadakuth na ban
me para oraganizers lawa hodata thorala ganna one 
ඒකටත් වලියක් ගියා... 
