ගිය පාර කඹේ නම් පට්ට. කිසි වලියක් ගියේ නෑ. රොවින් පැරදුනාම නිහතමානීව පරාජේ පිලි ගත්තා. පස්සේ දෙගොල්ලොම ආතල් එකේ සෙලිබ්රේට් කලා. ගීතක් ඕගනයිස් කරලා වලියකින් කෙළවර නොවෙච්ච එකම එක එලකිරි ඉවෙන්ට් එක 2014 කඹේ තමයි බං. ගිය පාර වලිය ගියේ කඹේට කලින් මුලින්ම කඹ ත්රෙඩ් එක දාපු එකක් එක්ක. අරුණ 47. ඌව ඔක්කොම සෙට් වෙලා මුලින් බූම් බූම් කරලා පස්සේ වලි නොදා සාමකාමීව කළා.![]()
ow ban giya para eka nan patta



ඒකටත් වලියක් ගියා... 



