EK මහා කඹ ඇදීමේ තරගය-2015

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ගිය පාර කඹේ නම් පට්ට. කිසි වලියක් ගියේ නෑ. රොවින් පැරදුනාම නිහතමානීව පරාජේ පිලි ගත්තා. පස්සේ දෙගොල්ලොම ආතල් එකේ සෙලිබ්‍රේට් කලා. ගීතක් ඕගනයිස් කරලා වලියකින් කෙළවර නොවෙච්ච එකම එක එලකිරි ඉවෙන්ට් එක 2014 කඹේ තමයි බං. ගිය පාර වලිය ගියේ කඹේට කලින් මුලින්ම කඹ ත්‍රෙඩ් එක දාපු එකක් එක්ක. අරුණ 47. ඌව ඔක්කොම සෙට් වෙලා මුලින් බූම් බූම් කරලා පස්සේ වලි නොදා සාමකාමීව කළා. :rofl:

ow ban giya para eka nan patta :yes::yes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගිය සැරේනන් අවුලක් නෑ තමයි.:yes:

    අරුණයාව කට්ටිය කලින් බූම් බූම් කලා Endian cars no confotble bat Japanise cars pull opsion කියලා පරණ ත්‍රෙඩ් ඇද ඇද. ඒ කාලේ තමයි උගේ ඔය famous status එක එලියට ඇදිලා ආවේ අර මල් ඩයසට ඉංග්‍රීසි උගන්වන්න ගිහින්. පස්සේ මූ කඹේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ ආවේ නෑ අවුරුදු දවස් වල. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් එහෙම වෙන්න ඇති. කඹ අදින වෙලාවේ එහෙම ලොකු අවුලක් තිබුනේ නෑ.... :oo:

    මමත් පස්සේ බං දැක්කේ. ඒ කාලේ කඹ ගැන දන්නවයෑ මම පෝස්ට් කියෝන කාලේ රෙජිස්ටර් නොවී. පස්සේ දාර වලියක් නම් ගියා දැක්කා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thama mehemane ban? :confused:

    3. කණ්ඩායම් දෙකේ නායකයන් සදහා පුද්ගලයන් යෝජනා කිරිම
    මේ සදහා ඕන කෙනෙක්ට (සදහන් කර ඇති නීතිවලට යටත්ව) පුද්ගලයෙක්ව යෝජනා කරන්න පුලුවන්., ඊට පස්සෙ එයින් පුද්ගලයන් 10 තෝරාගනු ලබනවා. (වැඩිම වාරයක් යෝජනා කර ඇති නම් මේ සදහා ඇතුලත් කරගන්නවා)

    Leader wa thorana widiya man kiuwa widiya gana mokada hithanne uba?

    උබ කිව්වේ මුලින්ම post දාන 10 තෝරලා උන්ට poll එකක් දාලා ඊට පස්සේ එතනින් 2 තෝරගන්න එකද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැලීඩ් අකවුන්ට් රූල්ස් මොනාද?

    පෝස්ට් කවුන්ට් > ?
    රෙජිස්ටර් ඩේට් > ?
    රෙප් බොක්ස් > ?

    Note - ටීම් ලීඩර්ස්ලටයි මෙම්බරස්ලයි තෝරද්දි මතක් කරල ඔය රූල් එක දාල තෝරපන්. එක පාරක් වැලීඩ් නැති මෙම්බර් කෙනෙක් ටීම් එකකට දාල පස්සෙ උගේ වෝට් 1 පොයින්ට්ස් 10 දුන්නෙ නෑ. :angry: ඒකටත් වලියක් ගියා... :rofl::rofl:

    ඒවා දැම්මා පෝස්ට් එකේ :yes: කියවලා බලන්න.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    උබ කිව්වේ මුලින්ම post දාන 10 තෝරලා උන්ට poll එකක් දාලා ඊට පස්සේ එතනින් 2 තෝරගන්න එකද?

    එතකොට ඒකටත් කඹ ඇදිල්ලක් වගේ නේද? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අරුණයාව කට්ටිය කලින් බූම් බූම් කලා Endian cars no confotble bat Japanise cars pull opsion කියලා පරණ ත්‍රෙඩ් ඇද ඇද. ඒ කාලේ තමයි උගේ ඔය famous status එක එලියට ඇදිලා ආවේ අර මල් ඩයසට ඉංග්‍රීසි උගන්වන්න ගිහින්. පස්සේ මූ කඹේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ ආවේ නෑ අවුරුදු දවස් වල. :rofl::rofl:

    :rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එතකොට ඒකටත් කඹ ඇදිල්ලක් වගේ නේද? :eek:

    මෙහෙමයි නායකයන් තෝරගන්න කොට ඒකට ජනතා මනාපය මම සම්බන්ධ කරගත්තේ හදිස්සියේ හරි ඩිල්වාලේ වගේ එකෙක් සෙට් වුනොත් කවුරුත් ඌගේ පිළට එන එකක් නෑ. ඉතින් ඕන කෙනෙක්ට තමන් කැමති කෙනාව යෝජනා කරන්න පුලුවන් නායකයා හැටියට, ඊට පස්සේ වැඩිම පිරිසක් එහෙම යෝජනා කරලා තියෙන 10 දෙනාව ගන්නවා නායකයන් වීමට සුදුසුකම් ඇත්තෝ ලෙස, ඊට පස්සේ ඒ 10 දෙනාට poll එකක් දානවා තවත් ජනතා මනාපය බලන්න, එතනින් 2 තෝරගන්නවා වැඩිම vote අනුව. එතකොට කාටවත් රණ්ඩු කරන්න ඕනේ නෑ තමන්ව තෝරගත්තේ නෑ කියලා මොකද මම නෙවෙයි තෝරගත්තේ ජනතාවයි නායකයන්ව තෝරගත්තේ. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මේක දැක්කොත් හොරාට ෆේක් එකෙන් රෙප් කපලා යාවි. අපරාදේ මම හිටියේ නැහැනේ මුගේ අන්තිම කාලේ ෆයිනල් වලට පාඩම් කරනවනේ ශික්. ආතල් එකක් මිස් උනා නේ.n:D:D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබ කිව්වේ මුලින්ම post දාන 10 තෝරලා උන්ට poll එකක් දාලා ඊට පස්සේ එතනින් 2 තෝරගන්න එකද?

    ow eka thama man kiyanne ethakota godak prashna adui :yes:
    neethi walata anuwa galapena mulinma posts dana 10 aragena unta poll ekak dala ethanin 2k thorana eka :yes:
    balen nayakaya karala wadak na.kamaththen idiripath wena aya wenna one :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙමයි නායකයන් තෝරගන්න කොට ඒකට ජනතා මනාපය මම සම්බන්ධ කරගත්තේ හදිස්සියේ හරි ඩිල්වාලේ වගේ එකෙක් සෙට් වුනොත් කවුරුත් ඌගේ පිළට එන එකක් නෑ. ඉතින් ඕන කෙනෙක්ට තමන් කැමති කෙනාව යෝජනා කරන්න පුලුවන් නායකයා හැටියට, ඊට පස්සේ වැඩිම පිරිසක් එහෙම යෝජනා කරලා තියෙන 10 දෙනාව ගන්නවා නායකයන් වීමට සුදුසුකම් ඇත්තෝ ලෙස, ඊට පස්සේ ඒ 10 දෙනාට poll එකක් දානවා තවත් ජනතා මනාපය බලන්න, එතනින් 2 තෝරගන්නවා වැඩිම vote අනුව. එතකොට කාටවත් රණ්ඩු කරන්න ඕනේ නෑ තමන්ව තෝරගත්තේ නෑ කියලා මොකද මම නෙවෙයි තෝරගත්තේ ජනතාවයි නායකයන්ව තෝරගත්තේ. :yes:

    :yes::yes:එහෙම කරන එක හොඳයි මම හිතන්නේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක දැක්කොත් හොරාට ෆේක් එකෙන් රෙප් කපලා යාවි. අපරාදේ මම හිටියේ නැහැනේ මුගේ අන්තිම කාලේ ෆයිනල් වලට පාඩම් කරනවනේ ශික්. ආතල් එකක් මිස් උනා නේ.n:D:D

    :rofl:අන්තිම කාලේ මේකේ ෆොටෝස් ඉඳන් දැම්මනේ කට්ටිය එයාගේ..ඒකෙන් ප්පසීඅ දවසක් දෙකක් කියෝ කියෝ හිටියා එයා නෙමෙයි ඒ ෆොටෝ වල ඉන්නේ කියලා..ඊට පස්සේ මෑන් මිසින්..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl:අන්තිම කාලේ මේකේ ෆොටෝස් ඉඳන් දැම්මනේ කට්ටිය එයාගේ..ඒකෙන් ප්පසීඅ දවසක් දෙකක් කියෝ කියෝ හිටියා එයා නෙමෙයි ඒ ෆොටෝ වල ඉන්නේ කියලා..ඊට පස්සේ මෑන් මිසින්..:sorry:

    ෆොටෝ දැම්මා? :shocked::shocked: කෝ බලන්න? :rolleyes::shocked:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙමයි නායකයන් තෝරගන්න කොට ඒකට ජනතා මනාපය මම සම්බන්ධ කරගත්තේ හදිස්සියේ හරි ඩිල්වාලේ වගේ එකෙක් සෙට් වුනොත් කවුරුත් ඌගේ පිළට එන එකක් නෑ. ඉතින් ඕන කෙනෙක්ට තමන් කැමති කෙනාව යෝජනා කරන්න පුලුවන් නායකයා හැටියට, ඊට පස්සේ වැඩිම පිරිසක් එහෙම යෝජනා කරලා තියෙන 10 දෙනාව ගන්නවා නායකයන් වීමට සුදුසුකම් ඇත්තෝ ලෙස, ඊට පස්සේ ඒ 10 දෙනාට poll එකක් දානවා තවත් ජනතා මනාපය බලන්න, එතනින් 2 තෝරගන්නවා වැඩිම vote අනුව. එතකොට කාටවත් රණ්ඩු කරන්න ඕනේ නෑ තමන්ව තෝරගත්තේ නෑ කියලා මොකද මම නෙවෙයි තෝරගත්තේ ජනතාවයි නායකයන්ව තෝරගත්තේ. :yes:

    :rofl: පව් යකෝ
     
    කණ්ඩායමේ මෙම්බර්ස්ල ඉන්න එකේ වාසිය, කවුරුවත් නොදන්නා එකෙක් ලීඩර් උනත් උට සප් එක දෙන්න සෙට් එකක් ඉන්න එක. මම හිතන විදිහට ලීඩර් තෝරන්න වෝට් කරන්න ඕන නෑ. ත්‍රෙඩ් එක දාල කට්ටියට ඉදිරිපත් වෙන්න කියල, වැඩිපුරම සප් එක තියන දෙන්නෙක් ගන්න. (කමෙන්ට් බලල) ඉතිරි උන්ට මෙම්බර්ස් හැටියට උදව් වෙන්න පුළුවන් නේ. කවුරුත් තරහ වෙන එකක් නෑ...