EK මහා කඹ ඇදීමේ තරගය-2015

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ea widiya awulak na. but ethakota poll 3k ne? :confused: ochchara wade addama kattiya vote karananeth na ban.ekama kenata 3n parak vote karanna wenawa.

uba kiyapu widiyata "සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව තෝරාගන්න" ea 10n dennekwa thoraganna thread ekak danna.ethakota kohomath minssu kamathi kenawa thama therenne.

1. nayaka wenna kamathiy kiyala posts karana 10 dena gannawa(mulinma posts kireema matha pamanak nathuwa,සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව )
2. un 10n 2nnek thoraganna poll ekak daanawa
3.kaba adina poll eka dala winner thoranawa

oka thama hoda :yes: onawata wada poll dammama gathiyak na ban.kaba adina eke thrill eka yanawa.arakata poll ekai mekata poll ekai aai thawa poll ekai :dull:

ara widiya thama hoda :yes:

ඕකට කියන්න තියෙන්නේ මචන් මේකම තමයි.
ඒ ක්‍රමය හොදයි නමුත් හිතන්න ඒ 10 දෙනා
ඩිල්වාලේ, ඩුල්හානියා, ලේජායෙන්ගේ, වගේ ඌගේම fake වලින් වැඩි හරියකුයි, කසාන්, ස්කාර්ව්යා වගේ 10 සෙට් වුනොත්? එතකොට මෙතනින් 2 තොරාගත්තා කියාල හොදක් වෙන්නේ නෑ නේ?

අනික එහෙම දැම්මොත් ගොඩක් හොද members ලට මේකට සහභාගි වෙන්න බැරි වෙනවා මොකද thread එක දැම්ම ගමන් reply කරපු 10ට තමයි තැන තියෙන්නේ එතකොට කවුරු online ඉන්නවාද කියන්න බෑ නේ? අනික එහෙම reply කරන අය ඊට පස්සේ active වුනේ නැත්නම්?

poll 3 වුනාට ප්‍රශ්ණයක් නෑ කොහොම හරි සුදුසුකම් තියෙන + මිනිස්සු කැමති පුද්ගලයාට නායක කම යන්නයි ඕනේ. මම විශ්වාස කරන්නේ ඒකයි. උබේ ක්‍රමය හොදයි නමුත් ඒකෙන් මිනිස්සු කැමති පුද්ගලයෙක් තේරිමේ සම්භාවිතාව අඩුයි.

ethakota kohomath minssu kamathi kenawa thama therenne.
ඔව් මිනිස්සු කැමති 10 තමයි තේරෙන්නේ නමුත් ඊට කලින් දාන thread එකේ ඕන කෙනෙක්ට තමන්ගේ නම යෝජනා කරන්න පුලුවන් එතකොට කැමති අයට ඇවිත් ඉදිරිපත් වෙන්න පුලුවන්, ඒ ඉදිරිපත් වෙන අයගෙන් තමයි 10 මිනිස්සු තෝරන්නේ එතකොට බලෙන් දැමීමක් නෑ. :yes: එතකොට මිනිස්සු කැමති කෙනා තමයි නායකයා වෙන්නේ + නායකයා වීමට කැමති කෙනා තමයි නායකයා වෙන්නේ + රණ්ඩු ප්‍රශ්ණ ඇති වෙන්නේ නෑ. උබේ ක්‍රමය හොදයි නමුත් ඒකෙන් ප්‍රශ්න එන්න පුලුවන් පස්සේ, එතකොට සවුත්තු එකෙක් එහෙම් තේරුනොත් කවුරුත් එන එකක් නෑ ඌගේ පැත්තට එතකොට කබ ඇදීම අසාර්ථක වෙනවා. නායකයෙක් වුනාම මිනිස්සු කැමති වෙන්න ඕනේ ඒ නායකයාට අකමැති නායකයෙක් තේරුනුත් මිනිස්සු එයිද?
 
ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මම නම් කියන්නේ මේක ඕනත් නෑ. සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අය කමෙන්ට් කලාට පස්සේ අහඹුවෙන් සංවිධායක මණ්ඩලයට දෙන්නෙක් තෝරාගන්න පුළුවන්...
    me wade hodayi.
    eka poll ekayine one. :yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ow ekath waradak na.ethakota eka poll eken wade iwara. math eka hithuwa :yes: but ethanadi ithin Radio kiuwa wage minssunge kamaththa theerenaya wene nane.sanwidayaka mandale kamaththa theeranaya wenne

    අහඹුවක් සංවිධායක මණ්ඩලේ තීරණයක් වෙන්නත් බෑ නෙහ්. ඔයි ඩ්‍රෝ එකක් වගේ සීන් එකකින් මං කිව්වෙ නං
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඇත්තටම කිව්වොත් ලීඩර්ස්ලා කවුද කියන එක එච්චර වැදගත් නෑනේ මචං. කඹ අදින එකනේ ආතල් එක. කවුරු නායකයා උනත් ටීම් එක එකතු වෙලා වෝට් ගන්න හදන එකයි ෆන් එක. මම හිතන්නේ ලීඩර්ස්ලා තෝරන්න ඕනවට වඩා කාලයක් අවදානයක් දෙන්න ඕන නැ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කියන්නේ මේක ඕනත් නෑ. සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අය කමෙන්ට් කලාට පස්සේ අහඹුවෙන් සංවිධායක මණ්ඩලයට දෙන්නෙක් තෝරාගන්න පුළුවන්...

    ඒකත් නරක නෑ නමුත් එතකොට සංවිධායක මණ්ඩලයට pressure එක එනවා වැඩියි. :P
    කට්ටිය තරහා වෙන්නත් බැරි නෑ, කබ ඇදීම වර්ජනය කරයි ඊට පස්සේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒකට තමයි ටීම් මෙම්බර්ස්ලා ඉන්නේ :P

    ehema nan mulinma nayakaya thorana thread ekata nayaka wena kamathi kattiyata posts danna kiyamu. eeta passe සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව
    10k organizing committee eken ea thread ekema posts karanawa.
    eeta passe kattiyata kiyanawa kamathi kena kauda kiyala post karanna kiyala.
    eken mulinma 15 denekge kamaththa ganna denna kaba adinna danawa. :yes:

    eka mokada?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්තටම කිව්වොත් ලීඩර්ස්ලා කවුද කියන එක එච්චර වැදගත් නෑනේ මචං. කඹ අදින එකනේ ආතල් එක. කවුරු නායකයා උනත් ටීම් එක එකතු වෙලා වෝට් ගන්න හදන එකයි ෆන් එක. මම හිතන්නේ ලීඩර්ස්ලා තෝරන්න ඕනවට වඩා කාලයක් අවදානයක් දෙන්න ඕන නැ.

    ඒකට ඕනවට වඩා කාලයක් දෙන්නේ නෑ, leaders ලව තෝරන එකයි ,members ලව තෝරන එකයි ඔක්කොම එකම දවස් ටිකේ තියෙන්නේ. කාල සටහන check කරන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ♥-Aurora-♥;18172331 said:
    අහඹුවක් සංවිධායක මණ්ඩලේ තීරණයක් වෙන්නත් බෑ නෙහ්. ඔයි ඩ්‍රෝ එකක් වගේ සීන් එකකින් මං කිව්වෙ නං

    ඩ්‍රෝ එකකින් එතකොට වැරදි කෙනෙක් තේරුනොත්? :confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕකට කියන්න තියෙන්නේ මචන් මේකම තමයි.
    ඒ ක්‍රමය හොදයි නමුත් හිතන්න ඒ 10 දෙනා
    ඩිල්වාලේ, ඩුල්හානියා, ලේජායෙන්ගේ, වගේ ඌගේම fake වලින් වැඩි හරියකුයි, කසාන්, ස්කාර්ව්යා වගේ 10 සෙට් වුනොත්? එතකොට මෙතනින් 2 තොරාගත්තා කියාල හොදක් වෙන්නේ නෑ නේ?

    අනික එහෙම දැම්මොත් ගොඩක් හොද members ලට මේකට සහභාගි වෙන්න බැරි වෙනවා මොකද thread එක දැම්ම ගමන් reply කරපු 10ට තමයි තැන තියෙන්නේ එතකොට කවුරු online ඉන්නවාද කියන්න බෑ නේ? අනික එහෙම reply කරන අය ඊට පස්සේ active වුනේ නැත්නම්?

    poll 3 වුනාට ප්‍රශ්ණයක් නෑ කොහොම හරි සුදුසුකම් තියෙන + මිනිස්සු කැමති පුද්ගලයාට නායක කම යන්නයි ඕනේ. මම විශ්වාස කරන්නේ ඒකයි. උබේ ක්‍රමය හොදයි නමුත් ඒකෙන් මිනිස්සු කැමති පුද්ගලයෙක් තේරිමේ සම්භාවිතාව අඩුයි.

    ඔව් මිනිස්සු කැමති 10 තමයි තේරෙන්නේ නමුත් ඊට කලින් දාන thread එකේ ඕන කෙනෙක්ට තමන්ගේ නම යෝජනා කරන්න පුලුවන් එතකොට කැමති අයට ඇවිත් ඉදිරිපත් වෙන්න පුලුවන්, ඒ ඉදිරිපත් වෙන අයගෙන් තමයි 10 මිනිස්සු තෝරන්නේ එතකොට බලෙන් දැමීමක් නෑ. :yes: එතකොට මිනිස්සු කැමති කෙනා තමයි නායකයා වෙන්නේ + නායකයා වීමට කැමති කෙනා තමයි නායකයා වෙන්නේ + රණ්ඩු ප්‍රශ්ණ ඇති වෙන්නේ නෑ. උබේ ක්‍රමය හොදයි නමුත් ඒකෙන් ප්‍රශ්න එන්න පුලුවන් පස්සේ, එතකොට සවුත්තු එකෙක් එහෙම් තේරුනොත් කවුරුත් එන එකක් නෑ ඌගේ පැත්තට එතකොට කබ ඇදීම අසාර්ථක වෙනවා. නායකයෙක් වුනාම මිනිස්සු කැමති වෙන්න ඕනේ ඒ නායකයාට අකමැති නායකයෙක් තේරුනුත් මිනිස්සු එයිද?

    ♥-Aurora-♥;18172331 said:
    අහඹුවක් සංවිධායක මණ්ඩලේ තීරණයක් වෙන්නත් බෑ නෙහ්. ඔයි ඩ්‍රෝ එකක් වගේ සීන් එකකින් මං කිව්වෙ නං

    ඇත්තටම කිව්වොත් ලීඩර්ස්ලා කවුද කියන එක එච්චර වැදගත් නෑනේ මචං. කඹ අදින එකනේ ආතල් එක. කවුරු නායකයා උනත් ටීම් එක එකතු වෙලා වෝට් ගන්න හදන එකයි ෆන් එක. මම හිතන්නේ ලීඩර්ස්ලා තෝරන්න ඕනවට වඩා කාලයක් අවදානයක් දෙන්න ඕන නැ.

    ඒකත් නරක නෑ නමුත් එතකොට සංවිධායක මණ්ඩලයට pressure එක එනවා වැඩියි. :P
    කට්ටිය තරහා වෙන්නත් බැරි නෑ, කබ ඇදීම වර්ජනය කරයි ඊට පස්සේ.

    ehema nan mulinma nayakaya thorana thread ekata nayaka wena kamathi kattiyata posts danna kiyamu. eeta passe සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව
    10k organizing committee eken ea thread ekema posts karanawa.
    eeta passe kattiyata kiyanawa kamathi kena kauda kiyala post karanna kiyala.
    eken mulinma 15 denekge kamaththa ganna denna kaba adinna danawa. :yes:

    eka mokada?

    kattiya oya man red karala kiyala thiyena eka gana mokada kiyanne?

    kaba adina ekata mul thana denna one ban.nathnan ekama wadeta thread godai poll godai wenawa.wikarayak wenawa.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ehema nan mulinma nayakaya thorana thread ekata nayaka wena kamathi kattiyata posts danna kiyamu. eeta passe සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව
    10k organizing committee eken ea thread ekema posts karanawa.
    eeta passe kattiyata kiyanawa kamathi kena kauda kiyala post karanna kiyala.
    eken mulinma 15 denekge kamaththa ganna denna kaba adinna danawa. :yes:

    eka mokada?

    සංවිධායකයන්ට ඒ විදියට 10 දෙනා තෝරන එකේ වගකීම ආවම තමයි ගැටුමක් එන්නේ.
    එතකොට මිනිස්සු තරහා වෙන්න පුලුවන්, රණ්ඩු වෙන්න පුලුවන්, හිත් රිදවීම් ඇති වෙන්න පුලුවන්.
    ඒක නිසා මිනිස්සුන්ටම දෙමු තමන්ගේ නායකයාව තෝරාගන්න ,ඊට කලින් නායකයා වීමට සුදුසු අය reply කරනවා වෙනමම thread එකක ඊට පස්සේ ඒ thread එකෙන් 10 තමයි මිනිස්සු තෝරාගන්නේ. එතකොට නායකයා වීමට කැමති අය තමයි තේරෙන්නේ. :yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඒකත් නරක නෑ නමුත් එතකොට සංවිධායක මණ්ඩලයට pressure එක එනවා වැඩියි. :P
    කට්ටිය තරහා වෙන්නත් බැරි නෑ, කබ ඇදීම වර්ජනය කරයි ඊට පස්සේ.
    කමෙන්ට් කල සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව අහඹුවෙන් තෝරන්නේ. :yes:

    ehema nan mulinma nayakaya thorana thread ekata nayaka wena kamathi kattiyata posts danna kiyamu. eeta passe සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව
    10k organizing committee eken ea thread ekema posts karanawa.
    eeta passe kattiyata kiyanawa kamathi kena kauda kiyala post karanna kiyala.
    eken mulinma 15 denekge kamaththa ganna denna kaba adinna danawa. :yes:

    eka mokada?

    පැහැදිලි මදි දරුවා... :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සංවිධායකයන්ට ඒ විදියට 10 දෙනා තෝරන එකේ වගකීම ආවම තමයි ගැටුමක් එන්නේ.
    එතකොට මිනිස්සු තරහා වෙන්න පුලුවන්, රණ්ඩු වෙන්න පුලුවන්, හිත් රිදවීම් ඇති වෙන්න පුලුවන්.
    ඒක නිසා මිනිස්සුන්ටම දෙමු තමන්ගේ නායකයාව තෝරාගන්න ,ඊට කලින් නායකයා වීමට සුදුසු අය reply කරනවා වෙනමම thread එකක ඊට පස්සේ ඒ thread එකෙන් 10 තමයි මිනිස්සු තෝරාගන්නේ. එතකොට නායකයා වීමට කැමති අය තමයි තේරෙන්නේ. :yes:

    harine ban ethakota thawa prashnayak.

    dan othana 25k withara sudusukam thiyena un posts kaloth un nayaka wenna kamathiy kiyala un 20 denawama poll ekata daanawada 10k thoraganna?

    25k poll ekakata danna bane :confused: mulinma posts daana unwa gana ba ethakota uba kiuwa widiyata kattiyata enna beri wennath puluwan.ethakota awasi.

    othana 10 thorana thread ekata dana set ekawa organizing committee eken theruwoth ethanath prashnayak.

    ethakota mokada? :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    profilepic330471_59.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පැහැදිලි මදි දරුවා... :sorry:

    1. nayaka thorana thread ekata nayaka wenna kamathi unta posts karanna kiyamu.

    2. ethanin sudusukam thiyena 10 denek organizing committee eken thoragena committee member kenek ea 10 ea thread ekema post karanawa

    3. kattiyatama kiyamu ea 10n thamn wadiyenma kamathi kena kauda kiyala vote karanna kiyala(eka wenne ea thread ekema posts daala)

    4. ethanin mulinma 15 dnekge kamaththa ganna denna wa nayakayo karamu

    ethakota eka poll ekai watenne

    danawath therunada ban? :oo::P
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    1. nayaka thorana thread ekata nayaka wenna kamathi unta posts karanna kiyamu.

    2. ethanin sudusukam thiyena 10 denek organizing committee eken thoragena committee member kenek ea 10 ea thread ekema post karanawa

    3. kattiyatama kiyamu ea 10n thamn wadiyenma kamathi kena kauda kiyala vote karanna kiyala

    4. ethanin mulinma 15 dnekge kamaththa ganna denna wa nayakayo karamu

    danawath therunada ban? :oo::P

    දැන් තේරුණා. :P
    මෙතන අවුලක් වෙයිද දන්නේ නෑ. සුදුසුකම් තියන මුල්ම 10 කියමු.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඒකත් නරක නෑ නමුත් එතකොට සංවිධායක මණ්ඩලයට pressure එක එනවා වැඩියි. :P
    කට්ටිය තරහා වෙන්නත් බැරි නෑ, කබ ඇදීම වර්ජනය කරයි ඊට පස්සේ.
    දැන් මොකද එහෙනන් කරන්නෙ
    :rolleyes: