ea widiya awulak na. but ethakota poll 3k ne?ochchara wade addama kattiya vote karananeth na ban.ekama kenata 3n parak vote karanna wenawa.
uba kiyapu widiyata "සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව තෝරාගන්න" ea 10n dennekwa thoraganna thread ekak danna.ethakota kohomath minssu kamathi kenawa thama therenne.
1. nayaka wenna kamathiy kiyala posts karana 10 dena gannawa(mulinma posts kireema matha pamanak nathuwa,සුදුසුකම් තියෙන + කැමැත්ත තියෙන අයව )
2. un 10n 2nnek thoraganna poll ekak daanawa
3.kaba adina poll eka dala winner thoranawa
oka thama hodaonawata wada poll dammama gathiyak na ban.kaba adina eke thrill eka yanawa.arakata poll ekai mekata poll ekai aai thawa poll ekai
ara widiya thama hoda![]()
ඕකට කියන්න තියෙන්නේ මචන් මේකම තමයි.
ඒ ක්රමය හොදයි නමුත් හිතන්න ඒ 10 දෙනා
ඩිල්වාලේ, ඩුල්හානියා, ලේජායෙන්ගේ, වගේ ඌගේම fake වලින් වැඩි හරියකුයි, කසාන්, ස්කාර්ව්යා වගේ 10 සෙට් වුනොත්? එතකොට මෙතනින් 2 තොරාගත්තා කියාල හොදක් වෙන්නේ නෑ නේ?
අනික එහෙම දැම්මොත් ගොඩක් හොද members ලට මේකට සහභාගි වෙන්න බැරි වෙනවා මොකද thread එක දැම්ම ගමන් reply කරපු 10ට තමයි තැන තියෙන්නේ එතකොට කවුරු online ඉන්නවාද කියන්න බෑ නේ? අනික එහෙම reply කරන අය ඊට පස්සේ active වුනේ නැත්නම්?
poll 3 වුනාට ප්රශ්ණයක් නෑ කොහොම හරි සුදුසුකම් තියෙන + මිනිස්සු කැමති පුද්ගලයාට නායක කම යන්නයි ඕනේ. මම විශ්වාස කරන්නේ ඒකයි. උබේ ක්රමය හොදයි නමුත් ඒකෙන් මිනිස්සු කැමති පුද්ගලයෙක් තේරිමේ සම්භාවිතාව අඩුයි.
ඔව් මිනිස්සු කැමති 10 තමයි තේරෙන්නේ නමුත් ඊට කලින් දාන thread එකේ ඕන කෙනෙක්ට තමන්ගේ නම යෝජනා කරන්න පුලුවන් එතකොට කැමති අයට ඇවිත් ඉදිරිපත් වෙන්න පුලුවන්, ඒ ඉදිරිපත් වෙන අයගෙන් තමයි 10 මිනිස්සු තෝරන්නේ එතකොට බලෙන් දැමීමක් නෑ.ethakota kohomath minssu kamathi kenawa thama therenne.
එතකොට මිනිස්සු කැමති කෙනා තමයි නායකයා වෙන්නේ + නායකයා වීමට කැමති කෙනා තමයි නායකයා වෙන්නේ + රණ්ඩු ප්රශ්ණ ඇති වෙන්නේ නෑ. උබේ ක්රමය හොදයි නමුත් ඒකෙන් ප්රශ්න එන්න පුලුවන් පස්සේ, එතකොට සවුත්තු එකෙක් එහෙම් තේරුනොත් කවුරුත් එන එකක් නෑ ඌගේ පැත්තට එතකොට කබ ඇදීම අසාර්ථක වෙනවා. නායකයෙක් වුනාම මිනිස්සු කැමති වෙන්න ඕනේ ඒ නායකයාට අකමැති නායකයෙක් තේරුනුත් මිනිස්සු එයිද?
ochchara wade addama kattiya vote karananeth na ban.ekama kenata 3n parak vote karanna wenawa.




