අද රෑ 11:59 ට මේ අංගය ඉවර වෙන්නේ. සංවිධායකයෙක් වෙන්න කැමති නැද්ද?![]()
dan uba api kiyapu widiya ta neme da karanne?
අද රෑ 11:59 ට මේ අංගය ඉවර වෙන්නේ. සංවිධායකයෙක් වෙන්න කැමති නැද්ද?![]()
දවස් ටිකක් මම අඩු කරන්නම් , කට්ටිය කිව්වා වගේ ගොඩක් කල් යවන එක හොද නෑ වගේ. 20 කලින් ඔක්කොම කරමු එහෙනම්.

කල් යවන එපා බන් , අවුරුදු දවස් 2 වැඩේ ඉවර විධියට සෙට් කරපන්ethakota poll eke 10k innawa posts karapu list eke 20k innawapoll ekata vote karana ekane ban lesima. ea nisa poll eke wadima vote gaththa dennai reply karala wadima vote aapu dennai wenas unoth mokada?
kawada thoaraganne?
ethakota poll ekak daana eka therumak nane ban.
api anthimata kiyapu widiya kala nan iwara ne ban

dan uba api kiyapu widiya ta neme da karanne?
කල් යවන එපා බන් , අවුරුදු දවස් 2 වැඩේ ඉවර විධියට සෙට් කරපන්
අද රෑ 11:59 ට මේ අංගය ඉවර වෙන්නේ. සංවිධායකයෙක් වෙන්න කැමති නැද්ද?![]()

ඔව් 15 වෙද්දී ඉවර කරමු...
Uh ehemada,
mama gedara nane heta podi gamanak yanawa, man enakota ithin meka iwara welath thiyei..![]()
හැමෝම වගේ යනවා ඒක තමයි මම මේක ටිකක් ඇද්දේ, 15 වගේම ඉවර කරන්නේ නැතුව.
20 කියන්නම බෑ නේ? මම හිතන්නේ නෑ එච්චර ඉල්ලයි කියලා, එළකිරි එකේ දැන් ගොඩක් active නෑ, විශේෂයෙන්ම මේ දවස් වල. අනික එහෙම කරත් ප්‍රශ්ණයක් නෑ කොහොම හරි සුදුස්සටනේ නායක කම යන්නේ
මෙහෙමයි අපි මුලින්ම මිනිස්සුන්ට කියන්නේ තමන් නායකයා වෙන්න කැමති නම් අදාළ thread එකේ reply එකක් දාන්න, ඊට පස්සේ එතනින් කට්ටියක් තෝරනවා (සුදුසුකම් අනුව) ඊට පස්සේ ඒ කට්ටියගෙන් 10 තෝරන්න කියලා මිනිස්සුන්ට අවස්ථාව දෙනවා, ඊට පස්සේ ඒ 10 නායකයන් 2 තෝරගන්න ආයි මිනිස්සුන්ට අවස්ථාව දෙනවා. මේක හරියට සිරසේ එකේ තිබ්බ superstar ක්‍රමය වගේ. කැමැති අයටයි, සුදුසුකම් තියෙන අයටයි අන්තිමට තැන එන්නේ මොකද කට්ටිය හොදට පෙරෙනවා.
karana deyak ikmanata karapanane manda ubane patan gatte..as you wishkarana deyak ikmanata karapan

හැමෝම වගේ යනවා ඒක තමයි මම මේක ටිකක් ඇද්දේ, 15 වගේම ඉවර කරන්නේ නැතුව.
ආයි ගෙදර එනකොට කවදා වගේ වේවිද? thread එකේ මුල දාලා තියෙන කාල සටහන පොඩ්ඩක් බලලම කියන්න සංවිධායකයෙක් වෙන්න කැමතිද නැද්ද කියලා.![]()

මම වෙනස් කම් කරන්න කැමතියි මිනිස්සු යෝජනා කරන පරිදි
නමුත් අන්තිමට ගොඩක් කට්ටිය තරහා වෙයි මිනිස්සුන්ට අවස්ථාවක් දුන්නේ නැති වුනොත් තමන්ගේ නායකයාව තෝරාගන්න. මම සංවිධායකයන්ට දැම්මේ ගොඩක් හොද කට්ටියක්, එළකිරි එකේ reputation හොදට තියෙන, වැදගත් පිට ඉන්න කට්ටියක් ඒ මිනිස්සුත් එක්ක කට්ටිය තරහා වුනොත් ඒක ඒ ගොල්ලොන්ට හොද නෑ නේ? ඉතින් අපි මිනිස්සුන්ටම කියමු අර ඉදිරිපත් වෙලා ඉන්න කට්ටියගෙන් කැමති 10 තෝරාගන්න කියලා.






ekaga nathnan ube widiyata karapan awualk na 
දිනන පිලේ නායකයට වැඩි පුර රෙපියුටෙෂන් දෙනවා කියපන්. සම්ජිකයන්ට වඩා. එතකොට නායකයා වෙලා දින්නොත් වාසිය වැඩි... සංවිදායක වරු සියල්ලම රේප් දෙනවා අවසානයේ දිනපු පිලේ නායකයට... එතින් නායකයා දැනගන්න ඕනි දිනන්න


Mama enakota 16,17 wage wei may be, e nisa sanwidayakayek wenna nan bariwei.![]()
දිනන නායකයට විශේෂ වාසියක් දෙන්න ඕනි අනිව්රයෙන. නැත්තම් නායකකම ගන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ.

ow nathnan nayakaya wenne na kauruth![]()