EK යාලුවන්ට යෝජනාවක්

?

  • TEXT සිගි එල

    Votes: 18 94.7%
  • TEXT සිගි තේරුමක් නෑ

    Votes: 1 5.3%

  • Total voters
    19

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    EK යාලුවන්ට යෝජනාවක්

    අපේ සිගි GTRZ අයියා අයින් කරලා දැන් ගොඩක් කල්..
    :(
    අපේ ගොඩක් යාලුවෝ ඒවා ආයෙත් දෙන්න කියලා ඉල්ලුවා..
    :eek:
    GTRZ අයියා හේතු විදියට සවර් ලෝඩ් එක වැඩි නිසා දෙන්න විදියක් නෑ කිව්වානෙ
    අපි ඉතින් දැන් අයියා සවර් එක අප්ග්‍රේඩ් කරනකම් බලාන ඉන්නවා..
    (ඇත්තටම ලොකු ඉමේජ්ස් සිගි විදියට දැම්මාමනම් කරදරයි තමා)


    (මගේ නොදැනුවත් කමක් නම් සමාවෙන්න)
    :sorry:
    අපි සිගි විදියට TEXT විතරක් දුන්නාට ලොකු අවුලක් වෙන්නෙ නෑ නේද?
    අපිට අපේ පරන ත්‍රෙඩ් වල Links ,අපේ Quotes වගේ දේවල් එතකොට දාගන්න පුලුවන් නේද?
    :confused:


    යාලුවන්ගෙ අදහස් දැන ගන්නත් එක්ක පොල් එකට වෝට් පාරක් දාලා බම්ප් එහෙකුත් දාලාම යන්නකො
    :)

    Your BUMP is valuable​
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D ඔව්, එහෙම එකක්වත් තියෙනව නම් හොඳ ත්‍රේඩ් වල ලින්ක් හැමෝටම පේන්න පෝස්ට් කරන්න පුලුවන් සිඟියෙ. :yes: අදහස නම් නරකම නෑ.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :D ඔව්, එහෙම එකක්වත් තියෙනව නම් හොඳ ත්‍රේඩ් වල ලින්ක් හැමෝටම පේන්න පෝස්ට් කරන්න පුලුවන් සිඟියෙ. :yes: අදහස නම් නරකම නෑ.

    :yes:
    Thanx bro
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    hm .. kohoma karath ekai .... text ekak dammath query ekak one sigi picture eka dammath query ekak one .. (Page generated in 0.06328 seconds with 11 queries) me gana vadi venna vadi venna server load vadi venava :)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    hm .. kohoma karath ekai .... text ekak dammath query ekak one sigi picture eka dammath query ekak one .. (Page generated in 0.06328 seconds with 11 queries) me gana vadi venna vadi venna server load vadi venava kiyala thama hithanne :)

    ඒව ගැනනම් මචන් මම දන්නෙ නෑ ..:sorry:
    සොරි නොදැනුවත්කමට ඇහුවෙ:eek:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මොකක්ද බන් සිගි කියන්නේ කියපන්කෝ තේරෙන බාශාවෙන්:confused::confused:

    machan api dana hema post ehekatama yatin wetena podi TEXT/Image part ekak..

    eke issara api eka eka images,text.. wena wena thread walal links dagena hitiya hemotama penna...:D:yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Man Danne Naa Ban sigi Kiyanne Mokak Da Kiyala.

    :yes::yes::yes:

    machan api dana hema post ehekatama yatin wetena podi TEXT/Image part ekak..

    eke issara api eka eka images,text.. wena wena thread walal links dagena hitiya hemotama penna...