EK යාලුවන්ට යෝජනාවක්
යාලුවන්ගෙ අදහස් දැන ගන්නත් එක්ක පොල් එකට වෝට් පාරක් දාලා බම්ප් එහෙකුත් දාලාම යන්නකො
Your BUMP is valuable
අපේ සිගි GTRZ අයියා අයින් කරලා දැන් ගොඩක් කල්..

අපේ ගොඩක් යාලුවෝ ඒවා ආයෙත් දෙන්න කියලා ඉල්ලුවා..

GTRZ අයියා හේතු විදියට සවර් ලෝඩ් එක වැඩි නිසා දෙන්න විදියක් නෑ කිව්වානෙ
අපි ඉතින් දැන් අයියා සවර් එක අප්ග්‍රේඩ් කරනකම් බලාන ඉන්නවා..
(ඇත්තටම ලොකු ඉමේජ්ස් සිගි විදියට දැම්මාමනම් කරදරයි තමා)
(මගේ නොදැනුවත් කමක් නම් සමාවෙන්න)

අපි සිගි විදියට TEXT විතරක් දුන්නාට ලොකු අවුලක් වෙන්නෙ නෑ නේද?
අපිට අපේ පරන ත්‍රෙඩ් වල Links ,අපේ Quotes වගේ දේවල් එතකොට දාගන්න පුලුවන් නේද?

Last edited:

ඔව්, එහෙම එකක්වත් තියෙනව නම් හොඳ ත්‍රේඩ් වල ලින්ක් හැමෝටම පේන්න පෝස්ට් කරන්න පුලුවන් සිඟියෙ. 