me loke supirima aathal ekak gatta set eka, ekenma maath eka athule 1988

me loke supirima aathal ekak gatta set eka, ekenma maath eka athule 1988

මඩොල්දුව
සුදු වැද්දා
සෝමපුර වීරයෝ
ෂර්ලොක් හෝම්ස්
වනගත ළමයි ද මොකක්ද එක (ඉස්සර ඉංග්ලන්ඩ් පරිවර්ථන කෘතියක්)
මේවා තමයි මම කියවපු හොඳම කතා. දැන් ඉන්න ලාමක ටින් ටින්ලට මොන පොත්ද.. උන්ට බෙන් 10 තමයි.

ඔවු බන් මාත් හෙනම කැමති පරිවර්තන වලට ටාසන්,ශර්ලොක් හෝම්ස් එහෙම හෙනම ආසාවෙන් කියවපුවා පොතක් ගෙනාවම කියවලා ඉවර වෙනකම් ඉවසිල්ලක් නැහැ.මම ලයිබ්‍රියෙන් පොත් අරන් කියවන්න ගත්තෙ 7 වසරෙදි වගේ A/L වෙනකම් දිගටම පොත් කියෙවුවා මම හිතන්නෙ ඒ ලයිබ්‍රියෙ තියන පොත් වලින් සැහෙන ප්‍රමානයක් කියවලා ඇති මම අන්තිමට ඒකෙ තිබුන පන්සිය පනස් ජාතක පොත පව ා ගෙදර ගෙනිහින් කියවලා තියනවා (කොටස් 4 කට ද කොහෙද තිබුනේ) තව පංචතන්ත්‍රය, රාමායනය ,සුදු වැද්දා, සුදු ගෝනා....... හෙනම ලිස්ට් එකක් තියනවා ආපහු හොයන් කියවන්න ආසාවෙන් ඉන්න

ඔව් ඉස්සර අහුවෙන හැම පොතක්ම වගේ කියෙව්වා.
ඉන්දියාවෙ ප්‍රසාද්ලට එහෙම සනා ගහන ගැහිල්ල දැක්කම පව් කියලා හිතෙනවා ඒ කාලෙ. ඉස්සර සිම්බාබ්වේ ලංකාවෙ ටුවර් එකක් ආව වෙලාවෙ අපේ ඉස්කෝලෙ ටීම් එකෙන් එක්කන් ගියා මැච් එකක් බලන්න.(මේ කියන්නෙ හීත් ස්ට්‍රික්,ගයි විට්ල්,ඇන්ඩි ෆ්ලවර් ලා ඉන්න කාලෙ) ඉස්සර සිම්බාබ්වේ කිව්වම ලේසි නෑ.
ලංකාවෙ ක්‍රිකට් වල වාසනාවන්තම කාලෙ මැච් බලන්න ඇත්තෙත් අපි වෙන්න ඇති.මතකද ඉස්සර සුදු ඇදගෙන වන්ඩේ මැච් ගහනවා රතු බෝලෙන්.ඉන්දියාවෙ ප්‍රසාද්ලට එහෙම සනා ගහන ගැහිල්ල දැක්කම පව් කියලා හිතෙනවා ඒ කාලෙ. ඉස්සර සිම්බාබ්වේ ලංකාවෙ ටුවර් එකක් ආව වෙලාවෙ අපේ ඉස්කෝලෙ ටීම් එකෙන් එක්කන් ගියා මැච් එකක් බලන්න.(මේ කියන්නෙ හීත් ස්ට්‍රික්,ගයි විට්ල්,ඇන්ඩි ෆ්ලවර් ලා ඉන්න කාලෙ) ඉස්සර සිම්බාබ්වේ කිව්වම ලේසි නෑ.
![]()

96 ලෝක කුසලානේ දිනනවා දැක්කෙත් අපිනෙ මචං. 90 න් පස්සේ ඉපදුන අයට 96 මැච් එක දැක්කත් ඒ හැටි මතකයක් නෑ. ඒවගේ කාලයක් ලංකාවේ ක්‍රිකට් වලට ආයි එයි කියලා හිතන්න බෑ.![]()
mathakada meh potha?![]()
ow eka nam atta seen eka.. world cup series eke hema match ekaka gehuwa supiriyatama,, mona team ekak wath kawadawath ehema gahanawa dekala na kawadawath ma,, mathakada indian tem ekata gahanakota unge crowd eka ape kollonta eka eka ewa damala gahuwa match eka dinaddi..
anthimata match eka nawaththala apita dinuma hambba una

ඔව් මතකද විනෝද් කම්බ්ලි අඬ අඬ ගියේ ඒ මැච් එකේ
මතකද ඒ කාලේ ගිය සොසේජස් ඇඩ්. රොෂාන් මහානාම හෂාන් එහෙම හිටියේ. මන් මාර ආසයි ඒ ඇඩ් වලට